PORTABLE DC MINI UPS

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,334
    1
    10,201
    113
    ගෙදර බන් !!
    1.jpg

    2.jpg


    me dawas 2kata units 45k sell wela thiyeanwa. normally giye 10-12 athara dawasata.
    e kiyanne bageta bagayak EK kollo aragena... Ela thanks bokkala.

    oyala hamogema ewa ready karala thiyenne. godak ewa eyema ship kara.
    raa apu orders okkoma thawa 2 hours walin daraz hub ekata yawanawa. Gampaha / Colombo ewa Saturday evi.
    Anith kattiya ge ewa Monday/Tuesday evi.

    Keep in touch.!
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    6,167
    1,795
    113
    TrapHouse
    machan fingerprint machine ekak thiyanawa eth eka dan gahala thiyenne DCP UPS ekakata..
    ithin e wage AC plug karana fingerprint machine okata gahanna bane?
    nathnam aniwa mekak gannawa
     
    • Like
    Reactions: RLT4U

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,851
    4,266
    113
    බඩු ආව

    UPS එක හොඳයි. කියපු දේවල් ඒ විදිහටම තිබ්බ. 12v දෙකක් කිසි අව්ලක් නැතුව පාවිච්චි කරනවා සහ battery backup එකත් හොඳයි. power brick අවශ්‍ය නෑ step down කරන ඒවා UPS එක ඇතුලේ මයි තියෙන්නේ ඒ නිසා compact and efficient. මම නම් recommend කරනවා.

    improve කරන්න point එකක් කියනවා නම් ඊළඟ පාර ගෙන්නද්දී UK plug එක එක්ක ගෙන්නපන්. දැන් ලංකාවේ standard එක ඒකනේ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,334
    1
    10,201
    113
    ගෙදර බන් !!
    බඩු ආව

    UPS එක හොඳයි. කියපු දේවල් ඒ විදිහටම තිබ්බ. 12v දෙකක් කිසි අව්ලක් නැතුව පාවිච්චි කරනවා සහ battery backup එකත් හොඳයි. power brick අවශ්‍ය නෑ step down කරන ඒවා UPS එක ඇතුලේ මයි තියෙන්නේ ඒ නිසා compact and efficient. මම නම් recommend කරනවා.

    improve කරන්න point එකක් කියනවා නම් ඊළඟ පාර ගෙන්නද්දී UK plug එක එක්ක ගෙන්නපන්. දැන් ලංකාවේ standard එක ඒකනේ.

    Thanks machan review ekata... Puluwan nam Daraz eketh review ekak danna.
    (y) (y) (y) (y)
     
    • Like
    Reactions: Edward Kenway

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,334
    1
    10,201
    113
    ගෙදර බන් !!
    Restock කරන්නෙ කවද්ද? 🙄

    25pcs bulk purchase ekak giya machan company ekakata ekai dan out of stock dala thiyenne. podi ganak giya para import kare.
    week wage yavi aluth stock ekata nam bro.

    Daraz eke out of stock kiyala kiyanawa, Any where to buy?

    You can purchase it from the same daraz store before 10th Nov.
     
    • Like
    Reactions: BarakOsama

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,488
    1,878
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පෙරේදා හම්බුනා.. අවුලක් නෑ හොදට වැඩ. router එක පැය 4ක් විතර ගහලා තියලා බැලුවා එක කට්ටක්වත් අඩු වුනේ නම් නෑ :P 8ක් 9ක් පුළුවන් ඇති ඒ හින්දා. :yes: මුල්ම පාර charge කරද්දී පොඩ්ඩක් රත් වුනා. දැන් නම් මුකුත් එහෙම අවුලක් නෑ.
     
    • Love
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,334
    1
    10,201
    113
    ගෙදර බන් !!
    පෙරේදා හම්බුනා.. අවුලක් නෑ හොදට වැඩ. router එක පැය 4ක් විතර ගහලා තියලා බැලුවා එක කට්ටක්වත් අඩු වුනේ නම් නෑ :P 8ක් 9ක් පුළුවන් ඇති ඒ හින්දා. :yes: මුල්ම පාර charge කරද්දී පොඩ්ඩක් රත් වුනා. දැන් නම් මුකුත් එහෙම අවුලක් නෑ.

    Ela machan. Thanks review ekata.....!!!
     
    • Like
    Reactions: Kevin_Fdo

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,581
    16,562
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගත්ත එක ලයිට් නැතිවෙලාවෙ මාලු ටැංකියෙ aeratorට හයි කරා. පැය 6ක් වැඩකරා එක කට්ටක්වත් අඩුවෙන්නෙ නැතිව:love2: දවසක බැටරි මාරුකරගන්න පුලුවන් විදිහට තිබුනනම් තව හොඳයි
     
    • Love
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,334
    1
    10,201
    113
    ගෙදර බන් !!
    මම ගත්ත එක ලයිට් නැතිවෙලාවෙ මාලු ටැංකියෙ aeratorට හයි කරා. පැය 6ක් වැඩකරා එක කට්ටක්වත් අඩුවෙන්නෙ නැතිව:love2: දවසක බැටරි මාරුකරගන්න පුලුවන් විදිහට තිබුනනම් තව හොඳයි

    Yakoooo eka....!!! apata dan aerator pump ekata set karala paya 6kata wada run karanna puluwan kiyala dannath puluwan. :love2: :love2: :love2:
    Mini UPS eke top cover eka remove karala battery pack eka maru karanna puluwan machan passe.
     
    • Love
    Reactions: topkollek
    Status
    Not open for further replies.