උබලා මේ දවස් වල Portable mini ups හොයන නිසා මම පොඩි review කරන්න හිතුවා මගේ ලග තියෙන unit එක ගැන. උබලා ට ජරාව ප්‍රොමෝට් කරලා හත්පොලේ ගා ගන්න බැරි නිසා හොදම product එකක් ගැන තමයි කියන්න යන්නේ. උබල දන්නවනේ මම china වලින් 2010 කාලේ ඉදලම smart gadget import කරනවා කියලා එත් මම retail කරන්නේ නැ wholesale / orders වලට විතරයි කරන්නේ.
මේකත් මම sample import(100pcs) කරපු product එකක් මොකද DCP UPS එක හොද නිසා. DCP import කරන manufacture ගෙන්ම තමයි මමත් import කරන්නේ. හැබයි මම import කරපු එක තමයි ඒ UPS family එකේ හොදම එක. DCP import කරේ 17W UPS(431P model) එක. මම import කරේ 25W(432P Model) එක. Backup time වැඩි / Capacity වැඩි / Devices 4-5ක් එකට plug කරන්න පුළුවන් ගේමක් නැතුව.
මේවා retail sell කරන්නේ මගේ cousin කෙනෙක්. උ තමයි daraz එකෙයි online / offline sell කරන්නේ. උබලා ට ඕනේ නම් whatsApp එකෙන් order එක දාන්නත් පුළුවන් / Daraz එකෙන් ගන්නත් පුළුවන්. නැත්තම් EK එකෙන් මට කියන්න මම order එක arrange කරලා දෙන්නෙම් Aramax එකෙන්.
මෙන්න daraz.lk link එක - www.daraz.lk/one-heart
හරි promotion එක ඇති දැන්..... HEHEHE ඔන්න ඉතින් දැන් මේකට කරන්න පුළුවන් වැඩ ටික බලමු.
12V/2A SLT Fiber Router එක පැය 7කට වඩා වැඩ කරන්නවා
12V/1A Dialog Router එක පැය 8කට වඩා වැඩ කරන්නවා
9V/1A Dialog/Mobitel Router එක පැය 9කට වඩා වැඩ කරන්නවා
12/2A CCTV DVR (Tested on Hikvision 8CH-SATA HDD) එක පැය 2කට වඩා වැඩ කරන්නවා
12/2A Fingerprint system එක පැය 10කට වඩා වැඩ කරන්නවා
අහ් විශේෂයෙන්ම මම ගෙන මොඩෙල් එකට 9V/12V devices 4ක් ගහන්න පුළුවන් DCP ගෙන්න එකේ එක්කෝ 9V නැත්තම් 12V මොකද select කරන Switch එකෙක් තියෙනවා එකේ.
9V /12V ඔක්කොම එකට ගහන්න බැ.
Interface: 12V / 9V / 5V DC Outputs , POE port 15V/24V selectable
Output 5V USB and DC port
Battery capacity - 8800mAh
Safety Features:
Build-in high-quality Samsung/Toshiba lithium batteries.
Microprocessor Controller
Manual power off switch
Overload & Short-circuit Protection
Over-charge and over-discharge protection
Size: 160*105*28 mm (Very compact and portable) - Photo බලපල්ලා
Applications: Any FIBER / ADSL / 4G wifi routers /CCTV/POS system/Fingerprint machines/phone and tablets...any many.
වැඩි විස්තර ඕනේ නම් ත්රෙඅඩ් එකේ දාන්න.. තව bulk අරගෙන resale කරන්න ඕනේ නම් PM එකක් දාන්න. හොද wholesale price එකක් දෙන්නම් .
තව 500pcs lot එකක් එනවා next month දෙවන සතියේ.
Portable නිසා උබලා යන ඕනේ මගුලක අරගෙන යන්න පුළුවන්.
මේ තියෙන්නේ ports ටික 5V / 9V / 12V වෙන වෙනම ප්ලුග් කරන්න පුළුවන්.
Y cable එකක් එනවා box එකේ එකෙන් device 2කට ගහන්න පුළුවන්.
මේ තියෙන්නේ මේ ඔක්කොම ප්ලුග් කරලා තියෙන්නේ. මේ වගේ devices කීපයක් ප්ලුග් කරලා වැඩ කරවන්න පුළුවන් device එකක්.
හරි advertisement එක ඉවරයි. ඕනේ කට්ටිය whatsapp හරි daraz එකෙන් හරි ගන්න.
Deliver කර ගන්න ඕනේ නම් thread එකේ post එකක් දාන්න. Aramax එකෙන් එවන්නම්. cash deposit කරන්න.

ගන්ඩෝනේ.