පොඩි උදව්වක් ඔන!
මම ඊයෙ පෝස්ට් එකක් දැම්ම යාලුවන්ට වයිරස් ගැන දැනුමක් ලබා දෙන්න.එකෙක් මට දීපු ටෝක් එක ඔයාලටත් පෙන්නන්න හිතුව!
මට හිතෙන්නෙ එලකිරි වල පොස්ට් බලන්න කවුරුත් නෑ වගේ.ඇත්තටම කෙනෙක් දන්න දෙයක් කියල දුන්නම මේ වගේ වැඩ කරල නොන්ඩි වෙන්නෙ ඇයි කියල කවුරු හරි දන්නවද?(සමහර විට පොර කියල පෙන්නන්න හදනව ඇති නේද?)