පොඩි උදව්වක් ඕනි :(

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පොඩි උදව්වක් ඕනි :(

    මට මගේ Pen Drive එක USB ගහනකොටම පෙන් එකේ තියෙන Software (.exe) එකක් Auto run වෙන විදිහට හද ගන්නේ කොහොමද???

    :confused::confused::confused::confused::confused:
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    [AutoRun]
    OPEN=MYAPP.EXE

    ICON=MYAPP.EXE
    ACTION=Start my application
    LABEL=My Drive


    mehema note pad eke type karala eka
    Autorun.inf kiyala pen eke save karannaa