පොඩි උදව්වක් ඕනි
මෙකයි සින් එක,
කෙල්ලෙක් ඉන්නවා මම උදේට යන බස් එකේ පට්ට ලස්සනයි
මට ඒකිව සෙට් කර ගන්න ක්‍රමයක් කියල දීපල්ලකෝ
සැ .යු මමනම් හෙන කැත ඩයල් එකක්,
මෙකයි සින් එක,
කෙල්ලෙක් ඉන්නවා මම උදේට යන බස් එකේ පට්ට ලස්සනයි

මට ඒකිව සෙට් කර ගන්න ක්‍රමයක් කියල දීපල්ලකෝ
සැ .යු මමනම් හෙන කැත ඩයල් එකක්,