පොඩි උදව්වක් ඕනි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Thawa kollek set karaganin, bus eke senaga adu welawak bala, kellata podi scene ekak danna kiyapan. Umba awith gema illala weeraya weyan.
    Selakiyayutui, bus eke inna anith dial shape ewun nam wede karapan, nethnam ekata kanna wenne nawu guti
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    love nam karanna epa vidavanna venava athal ekata karapan vade deepan boot thiyapan love nam karanna epa

    ලව් කරන්න සෙට් වෙන එකක් නැ බන්

    එකී ලස්සන වැඩි :)
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    ජොබක් නැද්ද තාම.
    කෙල්ල පට්ට ලස්සනයි නම් වැඩට යනවනම් කොල්ලෙක් ඇති බං

    එකී පොන් එක චෙක් කරන්නෙත් නැ බන්

    අනේ මන්ද කොල්ලෙක් නම් ඇති තමා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එකී පොන් එක චෙක් කරන්නෙත් නැ බන්

    අනේ මන්ද කොල්ලෙක් නම් ඇති තමා

    සතුටින් ඉන්න කපල් නිතර ෆෝන් චෙක් කරන්නෙ නැත
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    Thawa kollek set karaganin, bus eke senaga adu welawak bala, kellata podi scene ekak danna kiyapan. Umba awith gema illala weeraya weyan.
    Selakiyayutui, bus eke inna anith dial shape ewun nam wede karapan, nethnam ekata kanna wenne nawu guti

    ගුටි රොටි වෙයි බන් :D