පොඩි උදව්වක් ඕනේ - small help needed
අපේ ඉස්කෝලේ අපේ වසරේ ආදි ශිෂ්‍ය සංගමෙන් ඉස්කෝලෙ ඉගෙන ගන්න වරප්රසාද අඩු ලමයින් වෙනුවෙන් ශිෂ්‍යාදාර වැඩසටහනක් කරන්නවා. ඒකට අරමුදල් අපේ සංගමේ පිටරට ඉන්න ආදි ශිෂ්‍යයො ලබල දෙනවා. පහුගිය අවුරුද්දේ ඉදන් තමයි මේක කරන්නේ. හැබැයි දැන් අපිට වැඩියෙන් අරමුදල් ලැබෙනවා. ඒ හින්දා අපේ සංගමේ කමිටුව තීරනය කාලා ඒ වැඩසටහන වෙනත් නමකින් හදුන්වන්න.
ඒකට ගැල්පෙන වචන දෙක තුනකින් කියන්න පුලුවන් නමක් හොයලා දෙන්නකෝ.
ඒකට ගැල්පෙන වචන දෙක තුනකින් කියන්න පුලුවන් නමක් හොයලා දෙන්නකෝ.

