මගේ g.f ට පොඩි ප්‍රශ්නයක්.....Need Doctor Help

Thunder_Flash

Junior member
  • May 28, 2016
    97
    4
    18
    HSBC නම් බඩු sure.උබේ කෙල්ලට ලගදි Promotion එහෙම ලැබුනද.?පොඩ්ඩක් හොයල බලපන්.
    ඕක කෙල්ලෙකුට Night shift කරන්න හොද එකක් නෙමෙයි.:oo:
    Birth Control tablets බිව්වාමත් ඔය circular එක වෙනස් වෙනවා.:yes:

    එක්කෝ හිටලා :D
     

    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    ow machn, night shift sambanda wennat puluwan, nowennat puluwan
    samahara wita polycystic ovaries wage wennat puluwan. samanya deyak wennat puluwan. ledak wennat puluwan.

    girl kana widiye wenasak ehema wunada? mahat wuna ho kettu wuna wage?
    natnam godak mahansi danenawa kiyanawada?

    godak bleed wenawada? natnam dawas 7 kata wada tiyenawada?

    pimples godak tiyeda?
    natnm excessive hair?

    lagadi lokuwata stress ekeda inne?ehema natnam godak mahansi wenawad?

    mama me Qs ahuwe common causes balanna.
    bt ohoma ahala bha ban. bohowita abdominal Ultrasound scan 1 karala balanna wei.

    VOG la tama mekata specialist la. pennuwama etanama ultrasound karanawada. amatara charge karanne naha.
    ehema karama hari. ntnam eka ekagena ahana dewal walin wenne ube hite girl gana sakayak ena eka.


    Exam thiyana hinda stress eke inne Abai den baa exam iwarai ayith thiyanbe agust and poddak Mahath unaa kiwa Anika pimples Godak awilla kiwa den :(

    Excessive Hair Naa kiwa :(

    Ow doca hamba wenna Eka thamay hari
     

    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    :yes:

    :yes:

    මචන් ගන්න බෙහෙත් වලටත් මෙහෙම වෙනවලු...අරකට ගත්ත බෙහෙත් වලටද දන්නෙ නෑ..ඒත් ඉතින් දෙයක් අහන්නම්.ඇයි මේ වගේ දේවල් මේකෙ අහන්නෙ ලන්කාවෙ ඕනි තරම් දොස්තරල ඉද්දි ;) හොඳ ඒවා අහගන්ඩ පුලුවන් ඉතින්..

    මෙතන ඉන්න ගොඩ වෙද්දුන්ගෙන් අහන්නේ නැතිව ඩොකෙක් ගෙන අහපන්...
    මානසික ආතතිය නිසාත් ඔහොම වෙනවා...
    Ow doc wa meet wenawa :)

    බෙහෙත් වලටත් වෙන්න බැරි කමක් නෑ ඒ උනාට කන්ෆර්ම් කරන්න බෑ බෙහෙත් නිසාමයි කියලා.
    කෑල්ල ස්ට්‍රේස් එකේ ඉන්නවානම් ඒ නිසා වෙන්නත් පුලුවන් මචන් ඕක.
    හොදම දේ ඩොකෙක්ට පෙන්නන එකයි බන්.
    හිතටත් සැනසීමයිනේ.


    Ow Machan :)

    පොස්ටිනෝ පෙති ගොඩක් ගැහුවම ඕක අක්‍රමවත් වෙනවා මචන්
    කෝකටත් කියලා මුත්‍රා ටෙස්ට් එකක් කරපන්
    බැංකුවෙදි හරි උඹ දීලා හරි ඒකි පොස්ටිනෝ බොන්න ඇති;)

    Naa Machan postinor bonna widihak Naa :)
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    දැන් මාස තුනකට විතර කලින් breast lump එකක් තිබිල අයින් කළා....

    මචන් උබ කෙල්ලගේ
    breast lump එක අයින් කලේ ඔන්ලයින් ඔපරේෂන් එක කරන හැටි බලලා, ගෙදරදිම මන්නෙන් කොටලද? :baffled::rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ ගහල හිටලා නැ කියල හිතෙනවා නම්මොන උත්ටද බන් මෙතන අහන්නේ ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්
    ඕව මෙතන දදා විකරණේ උබට
    හෝමෝන වෙනස් වීමක් ඇති නිදි මරණ වැඩ කල හින්ද
    ටිකක් බලපන් ගිහින්
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මාත් එක්ක එකට වැඩ කරපු පිලිපීන් කෙල්ලෙකුටත් ඔය ප්‍රශ්ණෙ ඇවිත් තිබුනා
    හෝමෝන වෙනස් වීම්ලු බලපාන්නෙ නයිට් කරන හින්දත් එහෙම වෙනවලු

    නයිට් කරන එක නවත්තලා
    විවේකීව හිටියම ඒක හරිගියාලු