C++ Help - පොඩි උදව්වක් ඕනේ 
කථා කරලා වැඩක් නැහැ මචන්ලා
මටනම් එපා වෙලා තියෙන්නේ
මම මේ දවස්වල නෙට් එකෙන් බල බල (thenewboston-http://www.youtube.com/course?list=ECAE85DE8440AA6B83 කැමතිනම් ඉගෙනගනිල්ලා ඔය ලින්ක් එකට ගිහින් ) C++ ටිකක් ඉගෙන ගන්න පොඩි ට්‍රයි එකක් දානවා .
පාවිච්චි කරන්නේ code blocks කියන IDE එක .
මේක open source හින්දා ලේසියෙන් download කරගෙන පාවිච්චි කරන්නේ
මේකයි අව්ල code blocks වල interface එක මට වෙනස් කරගන්න තේරෙන්නේ නැහැ .
මගේ interface එක තියෙන්නේ ඔය යට තියෙන විදියට
ඒවුනාට මට ඕනේ මෙන්න මේ විදියට project files එහෙම පැත්තකින් පෙන විදියට interface එක හදන්න .
මේක settings ගිහිල්ල මොකහරි සෙල්ලමක් දාලා හදන්න ඕනේ . මම පොඩ්ඩක් ට්‍රයි කලා . කොයි හරි ගියේම නැහැ. එකයි මේ පැත්තේ ඇවිල්ලා උදව්වක් ඉල්ලුවේ . code blocks පාවිච්චි කරන ය එහෙම ඉන්නවනම් උදව්වක් දෙන්නකෝ. දන්නත්තම් බම්ප් හරි දාපල්ලා මචන්ලා .
ආහ !! තව දෙයක් මචන්ලා C++ වලට උබල පාවිච්චි කරන IDEs මොනාද ?
visual studio, dev C+= & turbo C++ ඇරෙන්න වෙන මොනාද හොද ඒවා ?
Uda pic eke tiyana widiyata sort karanna puluvan.
Popups?
Ram 1GB tibbath wada win7 wala. anemanda 