මගේ g.f ට පොඩි ප්‍රශ්නයක්.....Need Doctor Help

Jared Leto

Member
Jun 1, 2016
125
19
0
HSBC...එක ගැන නම් කියන්න පුලුවන්,,එක්කෝ ඕන නෑ
ඕක ගැන හොදටම දන්නෙ කෝට්ටෙ නගරසභාවෙ ගලි අංශය සහ ලග තියෙන ලාෆ් සුපර් මාකෙට් එකේ අය
:D

Den oken ayin wela awruddak athi Machan :) Mokada wediyen night shift hinda eyage Amma yanna epa kiwa Eka hindai Mehema wenne kiyala.:rolleyes:
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නිදිමරණකොට ගොඩක් දේවල් අවුල් වෙනව. වෙන අසනීප නැහැ නේද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මචන් ගන්න බෙහෙත් වලටත් මෙහෙම වෙනවලු...අරකට ගත්ත බෙහෙත් වලටද දන්නෙ නෑ..ඒත් ඉතින් දෙයක් අහන්නම්.ඇයි මේ වගේ දේවල් මේකෙ අහන්නෙ ලන්කාවෙ ඕනි තරම් දොස්තරල ඉද්දි ;) හොඳ ඒවා අහගන්ඩ පුලුවන් ඉතින්..
     

    Jared Leto

    Member
    Jun 1, 2016
    125
    19
    0
    මචන් ගන්න බෙහෙත් වලටත් මෙහෙම වෙනවලු...අරකට ගත්ත බෙහෙත් වලටද දන්නෙ නෑ..ඒත් ඉතින් දෙයක් අහන්නම්.ඇයි මේ වගේ දේවල් මේකෙ අහන්නෙ ලන්කාවෙ ඕනි තරම් දොස්තරල ඉද්දි ;) හොඳ ඒවා අහගන්ඩ පුලුවන් ඉතින්..
    :sorry::sorry::sorry:
    Naa me wagema same problem aya innawada kiyala denaganna puluwan neh :/
    And meke Doctors la Inna hinda hitha sehellu wenna mokak Hari Honda deyak kiyana hinda ;) :sorry:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔව් එයා එහෙම follow කරනවා... නමුත් night කරන්න ගත්තු කාලෙ ඉඳන් තමා දින එහෙ මෙහෙ වෙන්නෙ... දැන් නම් හුඟක් late වෙනවා..

    ලංකාවේ කවුද මේවට specialists ?

    ow machn, night shift sambanda wennat puluwan, nowennat puluwan
    samahara wita polycystic ovaries wage wennat puluwan. samanya deyak wennat puluwan. ledak wennat puluwan.

    girl kana widiye wenasak ehema wunada? mahat wuna ho kettu wuna wage?
    natnam godak mahansi danenawa kiyanawada?

    godak bleed wenawada? natnam dawas 7 kata wada tiyenawada?

    pimples godak tiyeda?
    natnm excessive hair?

    lagadi lokuwata stress ekeda inne?ehema natnam godak mahansi wenawad?

    mama me Qs ahuwe common causes balanna.
    bt ohoma ahala bha ban. bohowita abdominal Ultrasound scan 1 karala balanna wei.

    VOG la tama mekata specialist la. pennuwama etanama ultrasound karanawada. amatara charge karanne naha.
    ehema karama hari. ntnam eka ekagena ahana dewal walin wenne ube hite girl gana sakayak ena eka.
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මමනම් කියන්නේ හොද ඩොකෙක් අල්ලලා චැනල් කරපන්. මොකද කියන්න බෑනේ. USS එකක් කරලා බලන්න වෙයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    HSBCද?? එහෙනම් උබ මොකුත් නොකලට වැඩක් නෑ..:rolleyes::rolleyes:


    ටික දවසකින් දෙයියා බබෙක් දුන්න කියයි.. මදිහරියට එදා තරුවකුත් පායල තිබ්බ කියල දායි:yes::yes:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මෙතන ඉන්න ගොඩ වෙද්දුන්ගෙන් අහන්නේ නැතිව ඩොකෙක් ගෙන අහපන්...
    මානසික ආතතිය නිසාත් ඔහොම වෙනවා...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බෙහෙත් වලටත් වෙන්න බැරි කමක් නෑ ඒ උනාට කන්ෆර්ම් කරන්න බෑ බෙහෙත් නිසාමයි කියලා.
    කෑල්ල ස්ට්‍රේස් එකේ ඉන්නවානම් ඒ නිසා වෙන්නත් පුලුවන් මචන් ඕක.
    හොදම දේ ඩොකෙක්ට පෙන්නන එකයි බන්.
    හිතටත් සැනසීමයිනේ.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    පොස්ටිනෝ පෙති ගොඩක් ගැහුවම ඕක අක්‍රමවත් වෙනවා මචන්
    කෝකටත් කියලා මුත්‍රා ටෙස්ට් එකක් කරපන්
    බැංකුවෙදි හරි උඹ දීලා හරි ඒකි පොස්ටිනෝ බොන්න ඇති;)