පොඩි උදව්වක් ඕනේ

mbj

Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    පොඩි උදව්වක් ඕනේ

    මේ ප්‍රශ්නෙට උත්තරේ කවුරු හරි දන්නවද ,

    මුහුදේ මාළු 100ක් ඉන්නවා ඒකෙන එක මාලුවෙක් පැන්නා, එතකොට මාළු කියක් ඉතුරු වෙනවද
    මේකේ උත්තරේ කියනකොට එක කියන හේතුවත් කියන්න ඕනේ

    කවුරු හරි දන්නවද
    :(:(:(:(:(:(:(:(
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ ප්‍රශ්නෙට උත්තරේ කවුරු හරි දන්නවද ,

    මුහුදේ මලු 100ක් ඉන්නවා ඒකෙන එක මාලුවෙක් පැන්නා, එතකොට මලු කියක් ඉතුරු වෙනවද
    මේකේ උත්තරේ කියනකොට එක කියන හේතුවත් කියන්න ඕනේ

    කවුරු හරි දන්නවද
    :(:(:(:(:(:(:(:(

    100 penna kiyanne name 1k
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    100ම තමා, මොකෝ මාලුවට මුහුදෙදි පනින්න පුලුවන් උඩට විතරයි. එහෙම පැන්නත් ආයෙ මුහුදටමනෙ වැටෙන්නෙ... :P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    100ම තමා, මොකෝ මාලුවට මුහුදෙදි පනින්න පුලුවන් උඩට විතරයි. එහෙම පැන්නත් ආයෙ මුහුදටමනෙ වැටෙන්නෙ... :P

    eka thami seen eka simple seen ekak
     
    t.n.s.

    Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    මාළුවා පැන්නේ කොහේටද කියපන්කො.උත්තරේ කියන්නම් .
     
    machanzzzzz

    Member
    Jan 1, 2010
    98
    2
    0
    panna kiyanne eka maluwek,,,anith 99 ma wena jathi wala maluwooo,,,{ex balaya,kelawalla,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,}
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මේ ප්‍රශ්නෙට උත්තරේ කවුරු හරි දන්නවද ,

    මුහුදේ මාළු 100ක් ඉන්නවා ඒකෙන එක මාලුවෙක් පැන්නා, එතකොට මාළු කියක් ඉතුරු වෙනවද
    මේකේ උත්තරේ කියනකොට එක කියන හේතුවත් කියන්න ඕනේ

    කවුරු හරි දන්නවද
    :(:(:(:(:(:(:(:(
    උබ 2 වසරෙද????????????
     
    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    එලම තමා, ඔක්කොටම තැන්කු,
    මම උත්තරයක් කිව්වා එතකොට අහනවා එකට හේතුව මොකක්ද කියල, ඕව වැඩි බංග :P:P:P:P:P:P
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මේ ප්‍රශ්නෙට උත්තරේ කවුරු හරි දන්නවද ,

    මුහුදේ මාළු 100ක් ඉන්නවා ඒකෙන එක මාලුවෙක් පැන්නා, එතකොට මාළු කියක් ඉතුරු වෙනවද
    මේකේ උත්තරේ කියනකොට එක කියන හේතුවත් කියන්න ඕනේ

    කවුරු හරි දන්නවද
    :(:(:(:(:(:(:(:(

    100 ක් ඉන්නවා... පැන්නා කියන්නෙ මාලුවෙක්... හැබයි

    පැන්නා මිරිදිය මත්සයෙක්. ඌ මුහුදෙ ජීවත් වෙන්නෙ නෑ..!!
    :baffled::baffled: