Questions පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Samsung phone වල network mode එක ගන්න code එක මොකක්ද?

    App එකක් නැතුව ussd code එකක් ගහල ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද?