Samsung phone වල network mode එක ගන්න code එක මොකක්ද? App එකක් නැතුව ussd code එකක් ගහල ගන්න පුළුවන් ක්රමයක් තියනවද?