පොඩි උදව්වක් ❗❗

Kevin kj 2

Member
Jul 28, 2024
24
12
3
මං මේකේ description එකේ දාලා තියෙන German A1 course එකට join වෙන්න හිතන් ඉන්නේ.ඒත් මේකට සල්ලි දානවා ද නැද්ද කියලා හිතාගන්න බෑ.Scam එකක් ද කියලා දන්නෑ නේ.මට ටිකක් ඔයාලාගේ අදහස් කියන්න පුළුවන් ද?දකින අය plz comments දාගෙන යන්නකෝ.
 
  • Like
Reactions: Solo Rider

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පොඩ්ඩක් හොයලා බැලුවා නම් හරි එහේ gov registered institute මොනවා ද කියලා
     

    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    පොඩ්ඩක් හොයලා බැලුවා නම් හරි එහේ gov registered institute මොනවා ද කියලා
    Meka institute ekak newe neda.Eyala hadapu course ekak.Yata link eka baluwama ugannana tika dala thiyenawa.Eth hariyata nodanna nisa sure na.
     

    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    පොඩ්ඩක් හොයලා බැලුවා නම් හරි එහේ gov registered institute මොනවා ද කියලා

    Screenshot_12-8-2024_122825_www.germanyfastlane.com.jpeg
    Screenshot_12-8-2024_12305_www.germanyfastlane.com.jpeg

    @SimMaster oya mokada hithanne.