මෙකට මැදිහත් වෙන්න පුළුවන් පිළිගත් පුද්ගලික ආයතන තියෙනවද? මොකද පත්තරේ ඇඩ් එකක් දැම්මොත්, බොරු කාරයන්ට අහුවෙන්න පුළුවන්මෙක ඉතාම් අමාරු දෙයක්. donor කෙනෙක් හොයාගත්තක් compatible ද කියල බලන්න test ගණනාවක් තියනවා, ඊට අමතරව ගෙ පවුල හා සමාජ වගකීම වගෙ දේවලුත් සලකනවා. නිකම්ම මම දෙන්නන් කියල කැමති උනාට බැ.
donor ට තරමක කාලයක් රෝහල ගතවෙලා ඉන්න වෙනවා
ලංකවෙ scam එකකුත් යනවා. මෙහෙම ලෙඩ්ඩු ගැන විස්තර දාල donor කෙනෙක් හොයන කොට සමහර උන් ඉදිරිපත් වෙලා අදාල රෝගියාගෙන් ඥාතින්ගෙන් මුදල් අරගෙන ටික කලක් ඉදල පස්සෙ බැ කියල මාරුවෙනවා අර මිනිස්සුන්ට කරගන්න දෙයක් නැතිවෙනවා
මැරෙන කම් ලෙඩෙක් වෙන්න නම් ලක්ශ 10ක් හොඳටෝම මදි.ඇත්ත කතාව ගත්තොත් ඔය වකුගඩු දෙන ඩයල් හිතං ඉන්නේ දෙකක් තියෙන එකේ එකෙන් දුවන්න පුළුවන් කියලා.
හැබැයි ගැලෙව්වම පස්සේ මැරෙනකන් ඌ ලෙඩා තමයි.
ලක්ෂ දහයක් දුන්නට ජිවිත කාලේ බෙහෙත් වලට ඊට වඩා යනවා.
අපෙත් ගත්තු කෙනා දැන් සෑහෙන්න වෙනස් ශරීරය. ඉස්සර වගේ නෙමේ.
අනික් කෙනාගේ ඇඟේ හැටිත් එනවා ඇති.
ලෙබ්බේට ෆොටෝ එකක් පෙන්නනම් කෝ.
ඔව් බං වෙන මොකක්වත් නෙමෙයි ගෑණිගෙ මස්සිනාගෙ පියා, දැන් නම් මලා 2018 වගේ. පොර ගාව වැඩකරපු කොල්ලෙක්ට තමයි කැරට් එක ගිල්ලවලා ගලවගෙන තියෙන්නෙ. තමන්ගෙ දරුවන්ට වගේ සලකනවා කියල බොරුවට ගේ කුත් ලියලා දීලා. ලෝයර්ව සෙට් කරගෙන ඔප්පුව රිජිස්ටර් නොකර තියලා. පස්සෙ සෙට් එකක් දාලා අර මිනිස්සු එලියට ඇදලා දාලා. එතන අර ඩොනේට් කරපු මනුස්සයගෙ ළමයෙක්ගෙ කොටහළු මගුලක් ගන්න ලේස්ති වෙවී හිටි වෙලාවක. ඒ පවම ඇති කෙල වෙන්නඔව් ටෙස්ට් වලින් ගැලපෙනවද කියල බලන්න ඕනේ
මනුස්සයෙක් අවයවයක් දෙන්නේ ලොකු අවදානම අරන්. එහෙම අරන් සල්ලි නොදෙන්නේ අන්තිම බලු කමට.
------ Post added on May 22, 2025 at 9:49 PM
ඒ බය ඇතිහෝව් හෝව් ආර්ය අශ්ඨංශික මාර්ගයේ යන කෙනෙක්ට සල්ලි දුන්නාඅපේ කෙනෙක්ට කරා.
ඉන්දියාවට ගෙනල්ලා.
හාමුදුරුවෝ කෙනෙක් තමයි දුන්නේ වකුගඩුව.
ඒ දවස්වල ලක්ෂ දහයක් දුන්නා.
මුදලක් යනවා ඇත්තටම.
ඔය කියන්නේ ඇත්තටම නං මට පී එම් එකක් දාන්ඩ සම්පූර්ණ විස්තර සහ ඔයාලට වියදම් කරන්න පුළුවන් මුදලක් එක්ක.
එක්කෙනෙක් හොයන් බෑ.
කීප දෙනෙක්ට වියදම් කරලා ටික දවසක් තියාගෙන ඉඳලා ටෙස්ට් කරලා බලන්න ඕනේ. එතනින් හරි යන එක තමයි ගන්න ඕනේ
hari. mama Hemas Hospital details yaluwata dennam. That is a good option.Owwa hemas Hospital wala karanawa, operation akata package thiyanawa saha ayala donors lawa hoyala denawa, hospital aken nisa ahema panala yana case adui, ayala lada inna donor ge test tika karala thiyenne, akata api gana denda witharai thiyenne, nathan api hoyan yana donor ge test karala set natham aye karanda epa,
kydney aka hoyala denda wenama broker kenek innawa,
nathan jayawardanapura hospital akata gihhin ake register wela inda one list ake hatiyata hamba wenne
donor ta 15-20 lak yanawa (2 years walata kalin) dan kohomada danne na.
hospital akenuth boru bill dala gana kada gannawa, apita infection kiyala injection course akata extra 10 lak giya
balinam ana godak ayata oka kiyala gana kadagaththa scen akak thiyenne
හරි සවුත්තු වැඩක්. මිනිස්සු ඕව කරලා කොහොම හිතේ සැනසීමෙන් ජීවත් වෙනවද මන්දමැරෙන කම් ලෙඩෙක් වෙන්න නම් ලක්ශ 10ක් හොඳටෝම මදි.
ඔව් බං වෙන මොකක්වත් නෙමෙයි ගෑණිගෙ මස්සිනාගෙ පියා, දැන් නම් මලා 2018 වගේ. පොර ගාව වැඩකරපු කොල්ලෙක්ට තමයි කැරට් එක ගිල්ලවලා ගලවගෙන තියෙන්නෙ. තමන්ගෙ දරුවන්ට වගේ සලකනවා කියල බොරුවට ගේ කුත් ලියලා දීලා. ලෝයර්ව සෙට් කරගෙන ඔප්පුව රිජිස්ටර් නොකර තියලා. පස්සෙ සෙට් එකක් දාලා අර මිනිස්සු එලියට ඇදලා දාලා. එතන අර ඩොනේට් කරපු මනුස්සයගෙ ළමයෙක්ගෙ කොටහළු මගුලක් ගන්න ලේස්ති වෙවී හිටි වෙලාවක. ඒ පවම ඇති කෙල වෙන්න
වකුගඩුව පුපුරපු එක අර මිනිහගෙ වරදක් නෙමෙයි මේ හුත්තා පරිස්සම් වෙලා නෑ. ජීවිත කාලෙම ඩයිලසිස් කර කර ඉඳලා මැරිලා ගියා විඳවලාම බල්ලෙක් වගේ. බල්ලෙක් නම් තමයි, උගෙ පුතා (මගෙ ගෑණිගෙ අක්ක බැඳපු එකා) ඕලෙවල් ෆේල්. ඒක හින්දා ඌ ගෑණිගෙ ගෙදර උන්ගෙ මොලේ කකා ඉඳලා තියෙන්නෙ මේකිට උගන්වන්න එපා බන්දලා දෙන්න කියලා උන්ගෙ පවුලෙ රස්සාවක් නොකර බෝක්කු හන්දි වල බහින එකෙක්ට ඒකිගෙ අම්මට මොලේ තිබ්බ හින්දා උගන්වලා රටින් එලියට යවපු හින්දා දැන් phd එකත් කරන ගමන් ඉන්නෙ. අපි බැන්ද විදියට පවුලෙන් අයින් කරන්න කියලා වැඩියෙන්ම නටපු එකා දෙයියනේ කියලා අපි බැඳලා මාස 4-5න් මළා. ඒ උන් හිතන් ඉන්නෙ මම මන්තර ගුරුකම් කරලා මැරුවා කියලඒ බය ඇති
අර මනුස්සයා දැන් හඳුන්කූරු පහන්තිර ගෙදර හදනවා සබ් අරන්, එදා වේල සල්ලිත් නෑ පව් වැඩක් කරගන්න බෑළු
waiting time kiwwe donor set wenakan witharai, ethuru tika tak gala karala danawa salli thama ona,hari. mama Hemas Hospital details yaluwata dennam. That is a good option.
was there a waiting time? year or two?
හරි සවුත්තු වැඩක්. මිනිස්සු ඕව කරලා කොහොම හිතේ සැනසීමෙන් ජීවත් වෙනවද මන්ද
------ Post added on May 22, 2025 at 11:50 PM