මචංලා එලකිරි එකේ ත්‍රෙඩ් බලද්දි අපි මවුස් එක තිබ්බම ත්‍රෙඩ් එකේ ඇතුලෙ තියෙන දේවල් පොඩියට පෙන්නනවනෙ.. මගෙ ලඟකදි ඉදන් එහෙම පේන්නෙ නෑ.. ඒක හදාගන්න විදිහක් තියෙනවද.. මම පාවිච්චි කරන්නෙ ක්‍රෝම් එක.. බ්‍රෝව්සරේ අන් ඉන්ස්ටෝල් කරලත් බැලුවා.. හරියන්නෙ නෑ.. දන්න කෙනෙක් හෙල්පක් දෙන්න...

