පොඩි උදව්වක්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පොඩි මල්ලියා;16886426 said:
    මචන්ලා මට කියනවද pregnancy check කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද? :dull::oo::baffled:

    :rofl::rofl: ෆාමසියට ගිහින් pregnancy testing strip (HCG) එකක් ඉල්ලපන්, රුපියල් 60ක් විතර වෙයි. දැන් ඉතින් ලැස්ති වෙයන් තාත්ත කෙනෙක් වෙන්න, මාසෙකට සැරයක් VOG ගාවටයි ගමේ ක්ලිනික් එකටයි යන්න ඕනේ, වෙනම ෆයිල් එකක් හදාගනින් ඔය එක එක reports එහෙම දාල පරිස්සම් කරගන්න :rofl:
     
    Jul 13, 2014
    3
    0
    0
    ජොනී බට්ට;16886497 said:
    :rofl::rofl: ෆාමසියට ගිහින් pregnancy testing strip (HCG) එකක් ඉල්ලපන්, රුපියල් 60ක් විතර වෙයි. දැන් ඉතින් ලැස්ති වෙයන් තාත්ත කෙනෙක් වෙන්න, මාසෙකට සැරයක් VOG ගාවටයි ගමේ ක්ලිනික් එකටයි යන්න ඕනේ, වෙනම ෆයිල් එකක් හදාගනින් ඔය එක එක reports එහෙම දාල පරිස්සම් කරගන්න :rofl:

    Thanks Machan:cool::cool::yes::yes::yes:

    අඩේ ෆයිල් කවරයක් කීයක් විතර වෙයිද :P:P:P:rofl::rofl::rofl: