මචන්ලා මට කියනවද pregnancy check කරගන්න පුලුවන් ක්රමයක් කියන්න පුලුවන්ද? :dull::oo::baffled:
ප පොඩි මල්ලියා Member Jul 13, 2014 3 0 0 Jul 13, 2014 #1 මචන්ලා මට කියනවද pregnancy check කරගන්න පුලුවන් ක්රමයක් කියන්න පුලුවන්ද?
සුදු පුතා Well-known member Jul 4, 2014 1,198 657 113 වලස්ගුහාව. Jul 13, 2014 #2 ara mokadda tape test ekak karanna puluwan, mata nama mathaka na ban, famasi wala thiyanawa.
ප පොඩි මල්ලියා Member Jul 13, 2014 3 0 0 Jul 13, 2014 #3 සුදු පුතා;16886469 said: ara mokadda tape test ekak karanna puluwan, mata nama mathaka na ban, famasi wala thiyanawa. Click to expand... thanks & BUMP
සුදු පුතා;16886469 said: ara mokadda tape test ekak karanna puluwan, mata nama mathaka na ban, famasi wala thiyanawa. Click to expand... thanks & BUMP
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Jul 13, 2014 #4 පොඩි මල්ලියා;16886426 said: මචන්ලා මට කියනවද pregnancy check කරගන්න පුලුවන් ක්රමයක් කියන්න පුලුවන්ද? Click to expand... ෆාමසියට ගිහින් pregnancy testing strip (HCG) එකක් ඉල්ලපන්, රුපියල් 60ක් විතර වෙයි. දැන් ඉතින් ලැස්ති වෙයන් තාත්ත කෙනෙක් වෙන්න, මාසෙකට සැරයක් VOG ගාවටයි ගමේ ක්ලිනික් එකටයි යන්න ඕනේ, වෙනම ෆයිල් එකක් හදාගනින් ඔය එක එක reports එහෙම දාල පරිස්සම් කරගන්න
පොඩි මල්ලියා;16886426 said: මචන්ලා මට කියනවද pregnancy check කරගන්න පුලුවන් ක්රමයක් කියන්න පුලුවන්ද? Click to expand... ෆාමසියට ගිහින් pregnancy testing strip (HCG) එකක් ඉල්ලපන්, රුපියල් 60ක් විතර වෙයි. දැන් ඉතින් ලැස්ති වෙයන් තාත්ත කෙනෙක් වෙන්න, මාසෙකට සැරයක් VOG ගාවටයි ගමේ ක්ලිනික් එකටයි යන්න ඕනේ, වෙනම ෆයිල් එකක් හදාගනින් ඔය එක එක reports එහෙම දාල පරිස්සම් කරගන්න
ප පොඩි මල්ලියා Member Jul 13, 2014 3 0 0 Jul 13, 2014 #5 ජොනී බට්ට;16886497 said: ෆාමසියට ගිහින් pregnancy testing strip (HCG) එකක් ඉල්ලපන්, රුපියල් 60ක් විතර වෙයි. දැන් ඉතින් ලැස්ති වෙයන් තාත්ත කෙනෙක් වෙන්න, මාසෙකට සැරයක් VOG ගාවටයි ගමේ ක්ලිනික් එකටයි යන්න ඕනේ, වෙනම ෆයිල් එකක් හදාගනින් ඔය එක එක reports එහෙම දාල පරිස්සම් කරගන්න Click to expand... Thanks Machan අඩේ ෆයිල් කවරයක් කීයක් විතර වෙයිද
ජොනී බට්ට;16886497 said: ෆාමසියට ගිහින් pregnancy testing strip (HCG) එකක් ඉල්ලපන්, රුපියල් 60ක් විතර වෙයි. දැන් ඉතින් ලැස්ති වෙයන් තාත්ත කෙනෙක් වෙන්න, මාසෙකට සැරයක් VOG ගාවටයි ගමේ ක්ලිනික් එකටයි යන්න ඕනේ, වෙනම ෆයිල් එකක් හදාගනින් ඔය එක එක reports එහෙම දාල පරිස්සම් කරගන්න Click to expand... Thanks Machan අඩේ ෆයිල් කවරයක් කීයක් විතර වෙයිද