පොඩි උදව්වක්

After Dark

Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    යාලුවනේ මගෙ ඩීවීඩී එකක් තියෙනවා හරියට රීඩ් කරන්නේ නෑ ඩ්‍රයිව් එකෙන්. සීරුණ ඒවා රිකවර් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනව නේද? දන්න කෙනෙක් කියන්නකෝ :)