මගේ පීසි එකේ මගේ පෙන්ඩයිවු 3ක් තියනවා. එවායි මගේ පරණ ෆෝන් එකයි හොදට වැඩ කරනවා, යාළුවන්ගෙන් ගන්න පෙන්ඩ්රයිව් වැඩකරන්නේ නෑ දැන් 5ක් විතර ගහලා බැළුවා එකක් වැඩ කලා මගේ පීසී එකේ මගේ ලැප් එකේ ඒ හැම පෙන් එකක්ම හොදට වැඩ කරනවා අළුතින් ගත්ත ෆෝන් එකත් මේ පීසී එකේ පෙන්නන්නේ නෑ මට හිතෙන්නේ යුඑස්බී ඩ්රයිවර්ස් වල ප්රස්නයක් කියලා අනේ මේක ගොඩදාගන්න උදව්වක් කරන්නකෝ ...

මගේ ඩිවයිස් මැනේජර් වල PCI serial port /PCI simpal communication controller ඉස්සරහා ? ලකුන කහපාටින් තියනවා එතනින් ඩ්රයිවස් අප් ඩේට් දුවන්නට ඔටෝ ගන්නේ නෑ 


