පොඩි උදව්වක්

Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    මගේ පීසි එකේ මගේ පෙන්ඩයිවු 3ක් තියනවා. එවායි මගේ පරණ ෆෝන් එකයි හොදට වැඩ කරනවා, යාළුවන්ගෙන් ගන්න පෙන්ඩ්‍රයිව් වැඩකරන්නේ නෑ දැන් 5ක් විතර ගහලා බැළුවා එකක් වැඩ කලා මගේ පීසී එකේ මගේ ලැප් එකේ ඒ හැම පෙන් එකක්ම හොදට වැඩ කරනවා අළුතින් ගත්ත ෆෝන් එකත් මේ පීසී එකේ පෙන්නන්නේ නෑ මට හිතෙන්නේ යුඑස්බී ඩ්‍රයිවර්ස් වල ප්‍රස්නයක් කියලා අනේ මේක ගොඩදාගන්න උදව්වක් කරන්නකෝ ...
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ

    අනේ දැන් මං ඔය ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න ඔනෙද? මේක වැඩ කරන හැටි තේරෙන්නේ නෑ:baffled: මගේ ඩිවයිස් මැනේජර් වල PCI serial port /PCI simpal communication controller ඉස්සරහා ? ලකුන කහපාටින් තියනවා එතනින් ඩ්‍රයිවස් අප් ඩේට් දුවන්නට ඔටෝ ගන්නේ නෑ :baffled:
     

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    පොඩ්ඩක් බලපං මචං Driver වල ප්‍රශ්නයක් නං මම යටින් දාල තියෙන ලිංක් එකේ තියෙනව 3dpchip කියල පොඩි 5mb විතර වෙන සොෆ්ට්වෙයා එකක්. ඒකෙන් ගොඩක් pc වලට ඕනෙ කරන audio,video,usb ඩ්‍රයිවර්ස් automatic search කරල අපිට බාගන්න ඕනෙ කරන ලින්ක් එක හොයල දෙනව..මම නං මේකෙන්ම තමා ඩ්‍රයිවර්ස් ප්‍රශ්න විසඳුම් හොයා ගන්නෙ..මොඩල් නම්බර් එකට හරියටම මැච් වෙන්න බඩු එනව..

    http://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php
     
    • Like
    Reactions: Dinu94