පොඩි උදව්වක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    Windows තියන හාඩ් එක ඩිටෙක්ට් වෙන්නේ නෑ
    F8 ගහලා ඒ හාඩ් එක තෝරලා Enter කරන්න
     
    • Love
    Reactions: Clockwork

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Bios Save වෙන්නේ නැහැ වගේ CMOS බැටරිය Check කරලා බලන්න
     
    • Like
    Reactions: Ramiel