සින්හලුනේ මට මේ පින්තුරේ තියනවා වගේ ගහක් හිටෝගන්න ඕනෙ මේසෙ උඩ තියන්න පුළුවන් විදිහට. වැඩිය වතුර එහෙම දාන්නේ නැති ගහක්. එහෙම ගහක් ගන්න පුළුවන් තැනක් දන්නවද ?
එහෙම නැත්නම් මේකක් හිටොව ගන්න හැටි ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ?
එහෙම නැත්නම් මේකක් හිටොව ගන්න හැටි ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ?