පොඩි උන්ට ගෙදරදී බලන්න අද්‍යාපනික දේවල්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,037
    759
    113
    🌍
    පොඩි උන්ට ගෙදරදී බලන්න අද්‍යාපනික දේවල් ටිකක් පහල ලින්ක් දෙකෙන් ගිහින් බලන්න.

    1. මැත්ස්, සයන්ස්, Geography, ඉතිහාසය, වගේ ඒවා.... වීඩියෝ පාඩම් තියෙන්නේ.
    https://classroom.thenational.academy

    2. ලෙටර්ස් සහ සවුන්ඩ්ස්
    https://www.youtube.com/channel/UCP_FbjYUP_UtldV2K_-niWw

    පොඩි අය ඉන්න කට්ටියට වැදගත් වෙයි කියල දැම්මේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    10,935
    5,684
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    කෙන්යාවල ළමයි හෝම් ලර්නින් කරන්නෙත් ඕක් නැසොනල් ඇකඩමි ලෙසන්ස් වලින් :love: :love:
     
    • Haha
    Reactions: rarabhagya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    10,935
    5,684
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යා = එ.රා. නම් එහෙම හරි.
    එහෙම නෑ බං ඕන කෙනෙක්ට ඕවා බලලා උගන්නන්න පුලුවං. මගේ එක අක්ක කෙනෙක් ලංකාවේ. එයා උගන්නන්නෙත් මේකෙන්.
     
    • Like
    Reactions: rarabhagya