පොඩි උන්ට දෙයක්

Oct 18, 2011
277
124
0
පොඩි උන්ට දෙයක්

ඉංග්‍රීසි හාෂාව තුළ ඉංග්‍රීසි වචන භාවිතා කර අප වාක්‍ය සාදයි. අප දන්නා වචන ප්‍රමාණය වැඩිනම් සෑදිය හැකි වාක්‍ය ප්‍රමාණයද වැඩි වේ. ඒ වගේම ඉංග්‍රීසි වලට සවන් දීමේදී තේරුම් ගත හැකි වාක්‍ය ප්‍රමාණයද වැඩි වේ. වර්තමානයේදී තරමක් අඩු මට්ටමින් භාවිත වුවත් අතීතයේදී අපගේ පැරණි ඉංග්‍රීසි ගුරුවරු වචන කට පාඩම් කිරීමට සිසුන් යොමු කරන ලදී. එම නිසාම නිවැරදි ව්‍යාකරණ භාවිතයක් සමග අර්ථාන්විත වාක්‍ය සෑදීමට සිසුන් පුරුදු විය.

වැඩියෙන්ම යොදා ගන්නා ඉංග්‍රීසි වචන මොනවද? - ලෝකයේ ඉංග්‍රීසි භාෂාව සම්භන්ධයෙන් කේම්බ්‍රිජ් පොත් සහ ඔක්ස්ප(r)ඩ් පොත් ඉතාමත් ජනප්‍රියය. මෙම පොත් වල පාඩම් සකස් කිරීමේදී බොහෝ විට යොදා ගැනෙන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිත වන ඉංග්‍රීසි වචනයි. එම නිසා අපටද එවැනි පොත් පරිහරණයෙන් වේගවත් ඉංග්‍රීසි ඉගෙනුමක් කරා පහසුවෙන් ගමන් කල හැකිය.
පහත සදහන් වචන වලින් ( 500 ට ආසන්න) කතා කරන හෝ ලියන ඉංග්‍රීසි වචන වලින් 20% සදහා යොදා ගනියි.

පහත වචන මතක තබා ගැනීමට උත්සහ කරන්න එය ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනයට රුකුලක් වේවි.

newpost-lankaenglishbook-2-51-2.jpg

web source : lankaenglishbook

කලින් ගොඩක් රිප්ලයි හම්බුනු ත්‍රෙඩ් එකක්.....
ඉංග්‍රීසි චිත්‍රපට වලට සවන් දීම හා නැරඹීම

ඉතුරු වචන ටිකත් මේ නුලටම අමුනන්නම් .....එතෙක් ඔබය ජය

වැදගත් වෙන අයෙක්ට බලා ගන්න BUMP එකක් දාලම යන්න

:yes::yes::yes::yes:
 
Last edited:

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63

    :love: