පොඩි උන්ට බලන්න පිලුම් .....

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    පොඩි උන්ට බලන්න පිලුම් .....

    මචංලා පොඩි උන්ට බලන්න තියෙන හොද ඉංග්‍රිසි පිල්ම් ටිකක් කියපල්ලකෝ. ටිකක් ත්‍රාසය තියෙන ඒව නම් වඩාත් හොදයි. ජුරාසික් පාක්..... හැරි පොටර්... ලෝඩ් ඔෆ් ද රින්ග් වගේ ඒවා ...ලින්ක් තියෙනව නම් ඒවත් දාපල්ලා ......




    :love::love::love::love:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    Saivam 2014
    Deiva Thirumagal 2011
    Taare Zameen Par 2007

    මං බලපු හොඳම චිත්‍රපටි 3 ක්. මේවා ළමයි එක්කම තියවලා අම්මලා තාත්තලටත් පෙන්නන්න ඕනේ. :yes:
    ඔය ගොන්ත මායා ලෝක පෙන්නන්නේ නැතුව මේවා පෙන්නපිය... :angry:


    -------------------
    The Adventures of Tintin: The Secret of the Unicorn 2011
     
    Last edited: