පොඩි උන් අප්පිරියාව ?

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මචං ඕක සිරාවටම අවුලක්. ඕක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඉතිං වෙලාව නෑ කිය කිය ඉඳල හරියන්නෙ නෑ, හොඳම දේ දොස්තර කෙනෙක් හම්බ වෙන එක. නැත්තන් උඹට ඊට වඩා නෝන්ඩි කන්න වෙන්නේ ඉස්සරහට. අනික උඹ ළමයෙක් හදන දවසට මොකද වෙන්නේ කියල හිතපන් මචං.

    මන් AL කරන කාලේ අපේ පන්තියේ හිටියා කෙල්ලෙක්. එකිටත් උබට තියෙන සිද්දියම තියෙනවා..:dull: අපි ඒකිව චාටර් කරනවා ළමයෙක් හදන්න වුන දවසට තේරෙයි කියලා. :sorry: උබේ සිද්දිය ඇහුවම එහෙම කිව්වේ පව් කියලා හිතෙනවා. :yes::yes: දැන් නම් කොහේද මන්ද. :dull:
    ඒකිව හොයල මූට බන්දලා දෙමුද? :D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මනෝ වෙෙද්‍යවරයෙක් හම්බවෙයන්, නැත්නම් වැදලා කියන්නම් බං ජිවිතේටවත් දරැවෝ හදන්න ඒපා. අද කාලේ අහන්න තියෙන ඒ්වා දැක්කම පොලොව පලන් යන්න හිතෙනවා.
    :yes::yes::rofl::rofl:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මාත් අහල තියනව ඔහොම කේස් එකක්. දුක තමා ඉතින් මචෝ, ඕක මානසික රෝගයක් තමා. ඩොක්ටර් කෙනෙක් හම්බු වෙන එක හොඳයි ඉක්මනට. :no::no:

    බලල තියනවද HOW I MET YOUR MOTHER tv series එක?
    ඒකෙ ඉන්න රොබින්ටත් ඔහොම කේස් එකක් තියනව.
     
    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    matath ehemai ban...podi un adanakota mata nan oluwa wikara wenawa..wate un ane cute kiyaddi mata nan melo feeling ekak enne ne:baffled:.oka tamangema lamayek hambunama hariyay...:)

    ඇති යංතං තව එකෙක් ඉන්නව. මං හිතුවෙ මට විතරයි කියල :D උඹේ වයස කීයද බං ? උඹ මොකෑ බබ්බු ඉන්න තැන් වලට යන්න වුනාම කරන්නෙ ? :)

    ඕක මනසේ ඇතිවෙලා තියන විකෘති තාවයක්. හිතලම නිවැරදි කර ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. ඕක කොහොමටවත් සාමාන්‍ය දෙයක් නොවෙයි කියලා හොදින් හිතට ගන්න.

    :( අසාමාන්‍යයි කියල මටත් තේරෙනව බං. හිතල නිවැරදි කරගන්නෙ කෝමද යකෝ අප්පිරිය කොට.

    මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන එක තම හොදම වැඩේ මචන්
    ඕකනෙ එපා වෙන්නෙ :(

    mara dial ekak ne ban uba.oka pissuwak...
    mage yaluwek hitiya issara uta angawikala aya penna be...mama uta kocchara pahadili karala dunnath u angawikala kenek dakkama kelath gahanawa...keri dial eka...
    eka eka warge minissu innawa ban...uba oka hada ganna balapan
    අම්මට හුඩු. මට නං එහෙම අවුලක් නෑ බං. මිනියක් කුණුවෙලා තිබ්බත් අවුලක් නෑ. පොඩි උන්ව විතරයි බං :(

    මන් AL කරන කාලේ අපේ පන්තියේ හිටියා කෙල්ලෙක්. එකිටත් උබට තියෙන සිද්දියම තියෙනවා..:dull: අපි ඒකිව චාටර් කරනවා ළමයෙක් හදන්න වුන දවසට තේරෙයි කියලා. :sorry: උබේ සිද්දිය ඇහුවම එහෙම කිව්වේ පව් කියලා හිතෙනවා. :yes::yes: දැන් නම් කොහේද මන්ද. :dull:

    A. සිරියා;17302172 said:
    මචං ඕක සිරාවටම අවුලක්. ඕක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඉතිං වෙලාව නෑ කිය කිය ඉඳල හරියන්නෙ නෑ, හොඳම දේ දොස්තර කෙනෙක් හම්බ වෙන එක. නැත්තන් උඹට ඊට වඩා නෝන්ඩි කන්න වෙන්නේ ඉස්සරහට. අනික උඹ ළමයෙක් හදන දවසට මොකද වෙන්නේ කියල හිතපන් මචං.

    ඒකිව හොයල මූට බන්දලා දෙමුද? :D

    වයසත් එක්ක ඒකිට ඉබේම හොඳ වුනාද දන්නෑ නේ. මේකත් එහෙම වුනොත් හොඳා බං :(

    හා හම්බවුනොත් කියපං :P

    මාත් අහල තියනව ඔහොම කේස් එකක්. දුක තමා ඉතින් මචෝ, ඕක මානසික රෝගයක් තමා. ඩොක්ටර් කෙනෙක් හම්බු වෙන එක හොඳයි ඉක්මනට. :no::no:

    බලල තියනවද HOW I MET YOUR MOTHER tv series එක?
    ඒකෙ ඉන්න රොබින්ටත් ඔහොම කේස් එකක් තියනව.

    ටීවී සීරියස් නං වැඩිය බලන්නෙ නෑ බං. ඉතිං උට අවුලක් නැද්ද ?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පොඩිවුන් කක්ක දැම්මම නම් පළාතේ ඉන්න බෑ. දවවසක් එකෙක් බස් එකේදි කක්ක දාලා මට ඉන්න බැරි තැන මම බස් එකෙන් බැහැල ගියා. ලොල්. මට ඕක තමයි තියෙන චාටර් සිද්දිය. මට තාමත් මතකයි තිබ්බ ගඳ. නහය අගට දැනෙනව ව‍ගේ :baffled:
    ඇයි බන් පොඩි එකෙක්ගෙ මූණ දැක්කම සිරියාවන්ත පාටයිනේ. ඔය අතරෙ මැරෑටි පාට තියෙන උණුත් ඉන්නවා. YOUTUBE එකෙන් පොඩිඋන්ගෙ වීඩියෝස් බලන්න. පොඩිඋන්ගෙ පෝස්ටර් ටිකක් කාමරේ බිත්තියෙ ගහපන්. මමත් පොඩිකාලේ මෙහෙම මේ වගේ පොඩිඑකෙක් නේ කියල හිතපන්.:D මේකෙ උන් මොනවා කිවුවත් ගණන් ගන්න එපා. ඕක නෝමල් බන්. උඹේ හිත තමයි හැමදේටම. හරියට සමහරු කැරපොත්තන්ට බයයි, සමහරු බය නෑ. ඕක ඒවගේ පෝබියා(Phobia) එකක්වෙන්න පුළුවන්.
    අපි ඒක Child Phobia කියල කියමු. ලොල් :yes::rofl:
     
    Last edited:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඇති යංතං තව එකෙක් ඉන්නව. මං හිතුවෙ මට විතරයි කියල :D උඹේ වයස කීයද බං ? උඹ මොකෑ බබ්බු ඉන්න තැන් වලට යන්න වුනාම කරන්නෙ ? :)

    :( අසාමාන්‍යයි කියල මටත් තේරෙනව බං. හිතල නිවැරදි කරගන්නෙ කෝමද යකෝ අප්පිරිය කොට.

    ඕකනෙ එපා වෙන්නෙ :(

    අම්මට හුඩු. මට නං එහෙම අවුලක් නෑ බං. මිනියක් කුණුවෙලා තිබ්බත් අවුලක් නෑ. පොඩි උන්ව විතරයි බං :(

    වයසත් එක්ක ඒකිට ඉබේම හොඳ වුනාද දන්නෑ නේ. මේකත් එහෙම වුනොත් හොඳා බං :(

    හා හම්බවුනොත් කියපං :P

    ටීවී සීරියස් නං වැඩිය බලන්නෙ නෑ බං. ඉතිං උට අවුලක් නැද්ද ?

    U kollek neme kellek. Ekita hadaganna uwamanawak na :rofl::rofl:
     
    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard
    පොඩිවුන් කක්ක දැම්මම නම් පළාතේ ඉන්න බෑ. දවවසක් එකෙක් බස් එකේදි කක්ක දාලා මට ඉන්න බැරි තැන මම බස් එකෙන් බැහැල ගියා. ලොල්. මට ඕක තමයි තියෙන චාටර් සිද්දිය. මට තාමත් මතකයි තිබ්බ ගඳ. නහය අගට දැනෙනව ව‍ගේ :baffled:
    ඇයි බන් පොඩි එකෙක්ගෙ මූණ දැක්කම සිරියාවන්ත පාටයිනේ. ඔය අතරෙ මැරෑටි පාට තියෙන උණුත් ඉන්නවා. YOUTUBE එකෙන් පොඩිඋන්ගෙ වීඩියෝස් බලන්න. පොඩිඋන්ගෙ පෝස්ටර් ටිකක් කාමරේ බිත්තියෙ ගහපන්. මමත් පොඩිකාලේ මෙහෙම මේ වගේ පොඩිඑකෙක් නේ කියල හිතපන්.:D මේකෙ උන් මොනවා කිවුවත් ගණන් ගන්න එපා. ඕක නෝමල් බන්. උඹේ හිත තමයි හැමදේටම. හරියට සමහරු කැරපොත්තන්ට බයයි, සමහරු බය නෑ. ඕක ඒවගේ පෝබියා(Phobia) එකක්වෙන්න පුළුවන්.
    අපි ඒක Child Phobia කියල කියමු. ලොල් :yes::rofl:

    භය තියෙන්නෙ පොඩි උන්ට නෙමේ බං. පොඩි උන්ව මඟාරිනව දැක්කාම එක එකා අහන ප්‍රශ්න හින්ද චාටර් වෙන්න වෙයි කියලයි භය. ෆෝබියා එකක් කියල හඳුන්වන එක හරි නෑ නේ බං. කෝකටත් මේ ගැන තව ටිකක් හොයන්න ඕනෙ.

    U kollek neme kellek. Ekita hadaganna uwamanawak na :rofl::rofl:

    හොඳයිනෙ බං. :D
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Hondai? Pissuda yako danma hadaganin oka. Oka amatu wadak neme. Doctor kenek hambu wenna kalin taniyen try karala balapan kattiya kiwwa widiyata. Barinam doctor kenek meet weyan.

    Issara matat tibba usa thanakata nagala bima baluwama oluwa kakiyanagathiyak. Wadiya one na gedara uda tattiwe idan bima baluwat ati. Man ma hadagatta eka. :)