මචං ඕක සිරාවටම අවුලක්. ඕක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඉතිං වෙලාව නෑ කිය කිය ඉඳල හරියන්නෙ නෑ, හොඳම දේ දොස්තර කෙනෙක් හම්බ වෙන එක. නැත්තන් උඹට ඊට වඩා නෝන්ඩි කන්න වෙන්නේ ඉස්සරහට. අනික උඹ ළමයෙක් හදන දවසට මොකද වෙන්නේ කියල හිතපන් මචං.

ඒකිව හොයල මූට බන්දලා දෙමුද?මන් AL කරන කාලේ අපේ පන්තියේ හිටියා කෙල්ලෙක්. එකිටත් උබට තියෙන සිද්දියම තියෙනවා..අපි ඒකිව චාටර් කරනවා ළමයෙක් හදන්න වුන දවසට තේරෙයි කියලා.
උබේ සිද්දිය ඇහුවම එහෙම කිව්වේ පව් කියලා හිතෙනවා.
දැන් නම් කොහේද මන්ද.

අපි ඒකිව චාටර් කරනවා ළමයෙක් හදන්න වුන දවසට තේරෙයි කියලා.
උබේ සිද්දිය ඇහුවම එහෙම කිව්වේ පව් කියලා හිතෙනවා. 


.oka tamangema lamayek hambunama hariyay...
අසාමාන්‍යයි කියල මටත් තේරෙනව බං. හිතල නිවැරදි කරගන්නෙ කෝමද යකෝ අප්පිරිය කොට.