පොඩි උන් දුවපිය! අඩු කරලා අහපිය!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ විනාඩි පහකද හයකද වීඩියෝ එකක් තිබ්බා බං යූටියුබ් එකේ.. හොයාගන්න නෑ..:(
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    ela ;)

    hehe...anemanda ban :P

    :dull::dull:

    hinaa kanawa yakooo:rofl::rofl::D

    :lol: ow bn :lol:

    බම්පි

    ela mchn​

    ඕකෙ විනාඩි පහකද හයකද වීඩියෝ එකක් තිබ්බා බං යූටියුබ් එකේ.. හොයාගන්න නෑ..:(

    ade set unoth daapanko :shocked:


    :lol::lol:

    Ha haaa
    Still funny doh
    :lol:

    lol bn​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kochchara kunuharupa kiwwath ohoma ahanakota hena appiriyai ban :baffled: kunuharupa ahala athal ekak ganna puluwanda? :dull: mata nam set un na meka..

    chorai :yes:
    හ්ම්.. එහෙම කේස් එකක් නම් තියෙනව තමා බං.. දැන් බලපං වර්ථමාන ලංකාවෙ සිනමාව ගත්තත් කුණුහරුප කියලනේ මිනිස්සු හිනස්සන්න ට්‍රයි කරන්නෙ.. අපේ උන්ව හිනස්සන්න පුළුවන් එකම ආයුධය කුණුහරුප විතරයි.. නැතුව ඔය චාර්ලි චැප්ලින්, මිස්ටර් බීන් වගේ වැදගත් විදියට කොමඩියක් කරල මිනිස්සු හිනස්සන්න බෑ..
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    කුණුහරුප කියලා පොර වෙන්න හදනවා ..පව් මේකත් මෙන්ටල් කෙස් එකක් තමයි ඉතින් :dull: