පොඩි උන් මිනීමරුවෝ නෙමේ 1

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    2000න් පස්සේ ඉපදුන පුතාලා දුවලට කියන්න තියෙන කාරණය නම්, උ ඹලා වැඩිහිටියන්ගෙන් පරිස්සම් වෙයන්ලා. උ ඹලාව දඬුකදේ නෙමෙයි කෙලින්ම එල්ලුම් ගස් යවන්නයි මුං බලන්නේ. ගැටුමක් නම් හැකි තරම් ෂේප් වෙලා පලය ල්ලා. මොකද තමං හා තමංගේ පරපුර පිටිං, ඔය වැඩිහිටියෝයි කියා ගන්නා පිරිස රටට කරපු වින්නැහියේ වැරදි පිට කරන්න දෙන්න එපා. උ ඹලාගේ ආතල් උඹලා නිදහසේ අනුන්ට කරදයක් නොවී බුද්ධිමත්ව ගනිල්ලා. ඒවා මුංට දිරවන්නේ නැහැ පුතේ. පොඩි කාලේ ඉඳං ව ටේටම දීගෙන ඉඳලා, දැං උඹලා ගෙවන නිදහස් ජීවිතය මුංට දිරවන්නේ නැහැ.

    වැඩිහිටියෙක් වූ ගරු කරන්න අවශ්‍ය නැහැ, මොකද මෝඩ යොත් වයසට යනවා (ඔය වැඩිහිටි පරම්පරාවේ බහුතරය මෝ ඩයෝ), ගරුකලයුතු එකාට ගරු කරපල්ලා, ඒක අද ඉපදුනාද හෙට මැරෙනවද කියන දේ අදාල නැහැ.

    අවවාද දෙන්න එනවා නම්, හොඳමයි අන්කල් හොඳමයි ආන්ටි කියලා එතනින් ගිහිං තමන්ාග් පාඩුවේ, තමන්ටවත් වෙන අයටවත් කරදරයක් නොවී ආතල් ගනිල්ලා. මොකද අන්තිමට උඹලා තමයි අමානුෂික මිනීමරුවෝ වෙන්නේ.

    හරි දේ කියන්නේ කවුරු උනත් අහපල්ලා, වැරදි දේ වම් කනෙන් අසා දකුණු කනෙන් පිට කරපල්ලා.

    මෝඩ විදියට සාම්ප්‍රදාය සංස්කෘතිය follow කිරීම නොකරපල්ලා, නරක තැන් බය නැතුව වෙනස් කරපල්ලා.

    මුං හෙන ටෝක් දුන්නට ඉතිහාසයේ මුං තරම් චොර පරපුරක් වෙන නැහැ, උඹලා ඒ මිස්ටේක් වලින් ඉගෙන ගෙන රට අනාගතය වෙනස් කරපල්ලා. උඹලට AL OL ලියනකොට ලයිට් නැති උනේ, ඉස්කෝලේ යන්න බස් වාහන ඉන්ධන නැති උනේ, මාස ගණන් පාසල් වැහුනේ, විභාග පේපර් එකටවත් කොල නැති උනේ, ඔය වයසට යන වැඩිහිටි ගොබ්බයන්ගේ කෙරුවාව නිසා බව නිහඬව හිතට ගනිල්ලා.

    උඹලා තමයි රටේ අනාගතය, මේක වෙනස් කරපල්ලා. හබැයි මේ ගොබ්බ සෙට් එක මැරිලා යනකං ටිකක් පරිස්සමෙන් හිටපල්ලා. නැත්නම් උඹලත් ගොබ්බ කරලා බැරි නම් විනාශ කරන්න උනත් මුං පැකිලෙන්නේ නැහැ, මුං සර්පයන්ටත් අන්ත ජාතියක්, මූණට හිනා වෙලා කොන්දට පිහියෙන් අනින නිවට ජාතියක්.
    Oka mage FB eke inna adurana kenek liyapu ekak Jeevan Tharanga Kiyala- Balangoda Hospital eke, Aduaranawa unata eya kiyana eka mama anumatha krnne naa....

    me tyenne full eka.
    https://m.facebook.com/story.php?st...ddZ3TrfNhWUA5vl&id=1379096283&mibextid=Nif5oz
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    පොඩි එකෙක් අතින් උඹේ wife rape වෙලා pregnant උනොත් තව thread එකක් දාපන් බබා පොඩි එකාගේ නෙමෙයි කියල.
     
    • Haha
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Saddest grifter in the history of universe #pk #http

    නූගත් අඩුකුලේ මිනීමරු පොන්නයෝ සුද්දකරන්න පැචූන් මහ මල් පොන්නයා ඇවිල්ලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭


    ow yako uge fanbase u defend karanne nathuwa uba karannada, uge target audience eke thama marapu un inne, facebook chandewath nathi three wheel adu kule pakku
    ------ Post added on Feb 17, 2023 at 1:05 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇයි බං මිනිස්සු බෙදෙන්නම දඟලන්නෙ,එක්කෝ ජාතියෙන් බෙදෙනවා එක්කෝ කුලෙන් බෙදෙනවා නැත්තන් ආගමෙන් බෙදෙනවා,එහෙමත් නැත්තන් ගැණු මොක්කුද පිරිමි ලොකුයි ගානවා,දැන් මොකද්ද මේ 2000 පස්සෙ මගුල,එහෙම කෙලියක් නැ බං,ඔක නිකන් හදාගත්තු හිතලුවක් පමණයි,හැබැයි හිතලුව ඔනවට වඩා ෆොර් ම් කලොත් නම් භයානක වෙනවා....පදනමක් නැති පුහු දෙවල් නොකියා ඉමු....

    2000 පස්සෙ කියන උන් හැදිලා තියෙන්නෙ 90 80 70 60 සහ 50 වගේ දශක වල ඉපදුනු අය බලලා සහ උන් කියපු කරපු දෙවල් බලලා,එකේ ප්‍රථිපලයක් තමයි උන්,90 දශකේ උන් හැදිලා තියෙන්නෙ 80 70 60 50 සහ 40 දශක වල උපදුණු අය බලලා....උන් ආකල්පිය වශයෙන් හෝ වෙන කිසියම් දෙයකින් හොඳට හෝ නරකට වෙනස් නම් එයට අපිත් වග කියන්න ඔනේ,සරලවම ඔච්චරයි කතාව...
    උඹ එතකොට ජෙනරේෂන් ගැප් කියන එක පිළිගන්නේ නැද්ද? Gen X, Millenials, Gen Z වගේ සංකල්ප ගැන අදහස මොකක්ද? (මොකද, මම නම් ඕක පිළිගන්න කෙනෙක්. ඕක බහුතරයක් ඇමරිකන් සොෂලොජිස්ට්ලා පාවිච්චි කළාට අඩු වැඩි වශයෙන් අපේ සමාජවලටත් ගළපන්න පුළුවන් කියලයි හිතන්නේ)
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    ඇත්තටම එචන ඝාතනක් වෙලා නැහැ. හෘදධයාබාධයක් වෙලා තියෙන්නේ. හහදවත් නාලිකා සියල්ල 90% වඩා අවහිර වෙලා තිබිලා තියෙන්නේ
    මොන පොන්න පකෙක්ද උඹ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    2000න් පසු ඉපදුණු මිනීමරුවන් දමනය කල හැක්කේ මාලිමා රජයකට පමණි... :yes: :yes: :yes:
    තෝ වගේ මෝඩ හරක් ලප අනුරයගේ 3% නැති කරලා නවතින්නේ 🤣🤣🤣👍

    Dislike පොන්නයා 🤣