පොඩි උන් මිනීමරුවෝ නෙමේ 1

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    2000න් පස්සේ ඉපදුන පුතාලා දුවලට කියන්න තියෙන කාරණය නම්, උ ඹලා වැඩිහිටියන්ගෙන් පරිස්සම් වෙයන්ලා. උ ඹලාව දඬුකදේ නෙමෙයි කෙලින්ම එල්ලුම් ගස් යවන්නයි මුං බලන්නේ. ගැටුමක් නම් හැකි තරම් ෂේප් වෙලා පලය ල්ලා. මොකද තමං හා තමංගේ පරපුර පිටිං, ඔය වැඩිහිටියෝයි කියා ගන්නා පිරිස රටට කරපු වින්නැහියේ වැරදි පිට කරන්න දෙන්න එපා. උ ඹලාගේ ආතල් උඹලා නිදහසේ අනුන්ට කරදයක් නොවී බුද්ධිමත්ව ගනිල්ලා. ඒවා මුංට දිරවන්නේ නැහැ පුතේ. පොඩි කාලේ ඉඳං ව ටේටම දීගෙන ඉඳලා, දැං උඹලා ගෙවන නිදහස් ජීවිතය මුංට දිරවන්නේ නැහැ.

    වැඩිහිටියෙක් වූ ගරු කරන්න අවශ්‍ය නැහැ, මොකද මෝඩ යොත් වයසට යනවා (ඔය වැඩිහිටි පරම්පරාවේ බහුතරය මෝ ඩයෝ), ගරුකලයුතු එකාට ගරු කරපල්ලා, ඒක අද ඉපදුනාද හෙට මැරෙනවද කියන දේ අදාල නැහැ.

    අවවාද දෙන්න එනවා නම්, හොඳමයි අන්කල් හොඳමයි ආන්ටි කියලා එතනින් ගිහිං තමන්ාග් පාඩුවේ, තමන්ටවත් වෙන අයටවත් කරදරයක් නොවී ආතල් ගනිල්ලා. මොකද අන්තිමට උඹලා තමයි අමානුෂික මිනීමරුවෝ වෙන්නේ.

    හරි දේ කියන්නේ කවුරු උනත් අහපල්ලා, වැරදි දේ වම් කනෙන් අසා දකුණු කනෙන් පිට කරපල්ලා.

    මෝඩ විදියට සාම්ප්‍රදාය සංස්කෘතිය follow කිරීම නොකරපල්ලා, නරක තැන් බය නැතුව වෙනස් කරපල්ලා.

    මුං හෙන ටෝක් දුන්නට ඉතිහාසයේ මුං තරම් චොර පරපුරක් වෙන නැහැ, උඹලා ඒ මිස්ටේක් වලින් ඉගෙන ගෙන රට අනාගතය වෙනස් කරපල්ලා. උඹලට AL OL ලියනකොට ලයිට් නැති උනේ, ඉස්කෝලේ යන්න බස් වාහන ඉන්ධන නැති උනේ, මාස ගණන් පාසල් වැහුනේ, විභාග පේපර් එකටවත් කොල නැති උනේ, ඔය වයසට යන වැඩිහිටි ගොබ්බයන්ගේ කෙරුවාව නිසා බව නිහඬව හිතට ගනිල්ලා.

    උඹලා තමයි රටේ අනාගතය, මේක වෙනස් කරපල්ලා. හබැයි මේ ගොබ්බ සෙට් එක මැරිලා යනකං ටිකක් පරිස්සමෙන් හිටපල්ලා. නැත්නම් උඹලත් ගොබ්බ කරලා බැරි නම් විනාශ කරන්න උනත් මුං පැකිලෙන්නේ නැහැ, මුං සර්පයන්ටත් අන්ත ජාතියක්, මූණට හිනා වෙලා කොන්දට පිහියෙන් අනින නිවට ජාතියක්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    2000න් පසු ඉපදුණු මිනීමරුවන් දමනය කල හැක්කේ මාලිමා රජයකට පමණි... :yes: :yes: :yes:
    ඔව් බන්
    මොලේ නැති එවුන්ට කියල දෙන්න ඕනෙත් මොලේ නැතිම එවුන්
    අනිවා ඇත්ත
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනං මනං වැල් බයිල නං ඕනෙම නෑ...හෙල්මට් දාන්නැතුව බයික් පදිද්දි, උන්ගෙම හොඳට හෙල්මට් දාගෙන පැදපන් කියපු එකාව මරපු උන් වැරදි නෑ කියනවනං, එහෙම කියන එකා ත්‍රස්තවාදියෙක් වෙන්න ඕනෙ...2000ට කලින් ද පස්සෙද අදාලම නෑ...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    ඔව් බන්
    මොලේ නැති එවුන්ට කියල දෙන්න ඕනෙත් මොලේ නැතිම එවුන්
    අනිවා ඇත්ත
    324253037_1585630728527378_6704662804685316308_n.jpg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බොට මුකුත් කියලා වැඩක් නැහැ.. නිකන් අපිට කෙන්ති යන එක විතරයි වෙන්නෙ..
    ඒ දවස්වල දාර්ශනික ටෝක්ස් දීගෙන එද්දිම හිතුන...අදමයි මම නං රිප්ලයි එකක් දැම්මෙත්....😂
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඇත්තටම එචන ඝාතනක් වෙලා නැහැ. හෘදධයාබාධයක් වෙලා තියෙන්නේ. හහදවත් නාලිකා සියල්ල 90% වඩා අවහිර වෙලා තිබිලා තියෙන්නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇයි බං මිනිස්සු බෙදෙන්නම දඟලන්නෙ,එක්කෝ ජාතියෙන් බෙදෙනවා එක්කෝ කුලෙන් බෙදෙනවා නැත්තන් ආගමෙන් බෙදෙනවා,එහෙමත් නැත්තන් ගැණු මොක්කුද පිරිමි ලොකුයි ගානවා,දැන් මොකද්ද මේ 2000 පස්සෙ මගුල,එහෙම කෙලියක් නැ බං,ඔක නිකන් හදාගත්තු හිතලුවක් පමණයි,හැබැයි හිතලුව ඔනවට වඩා ෆොර් ම් කලොත් නම් භයානක වෙනවා....පදනමක් නැති පුහු දෙවල් නොකියා ඉමු....

    2000 පස්සෙ කියන උන් හැදිලා තියෙන්නෙ 90 80 70 60 සහ 50 වගේ දශක වල ඉපදුනු අය බලලා සහ උන් කියපු කරපු දෙවල් බලලා,එකේ ප්‍රථිපලයක් තමයි උන්,90 දශකේ උන් හැදිලා තියෙන්නෙ 80 70 60 50 සහ 40 දශක වල උපදුණු අය බලලා....උන් ආකල්පිය වශයෙන් හෝ වෙන කිසියම් දෙයකින් හොඳට හෝ නරකට වෙනස් නම් එයට අපිත් වග කියන්න ඔනේ,සරලවම ඔච්චරයි කතාව...
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    2000න් පස්සේ ඉපදුන පුතාලා දුවලට කියන්න තියෙන කාරණය නම්, උ ඹලා වැඩිහිටියන්ගෙන් පරිස්සම් වෙයන්ලා. උ ඹලාව දඬුකදේ නෙමෙයි කෙලින්ම එල්ලුම් ගස් යවන්නයි මුං බලන්නේ. ගැටුමක් නම් හැකි තරම් ෂේප් වෙලා පලය ල්ලා. මොකද තමං හා තමංගේ පරපුර පිටිං, ඔය වැඩිහිටියෝයි කියා ගන්නා පිරිස රටට කරපු වින්නැහියේ වැරදි පිට කරන්න දෙන්න එපා. උ ඹලාගේ ආතල් උඹලා නිදහසේ අනුන්ට කරදයක් නොවී බුද්ධිමත්ව ගනිල්ලා. ඒවා මුංට දිරවන්නේ නැහැ පුතේ. පොඩි කාලේ ඉඳං ව ටේටම දීගෙන ඉඳලා, දැං උඹලා ගෙවන නිදහස් ජීවිතය මුංට දිරවන්නේ නැහැ.

    වැඩිහිටියෙක් වූ ගරු කරන්න අවශ්‍ය නැහැ, මොකද මෝඩ යොත් වයසට යනවා (ඔය වැඩිහිටි පරම්පරාවේ බහුතරය මෝ ඩයෝ), ගරුකලයුතු එකාට ගරු කරපල්ලා, ඒක අද ඉපදුනාද හෙට මැරෙනවද කියන දේ අදාල නැහැ.

    අවවාද දෙන්න එනවා නම්, හොඳමයි අන්කල් හොඳමයි ආන්ටි කියලා එතනින් ගිහිං තමන්ාග් පාඩුවේ, තමන්ටවත් වෙන අයටවත් කරදරයක් නොවී ආතල් ගනිල්ලා. මොකද අන්තිමට උඹලා තමයි අමානුෂික මිනීමරුවෝ වෙන්නේ.

    හරි දේ කියන්නේ කවුරු උනත් අහපල්ලා, වැරදි දේ වම් කනෙන් අසා දකුණු කනෙන් පිට කරපල්ලා.

    මෝඩ විදියට සාම්ප්‍රදාය සංස්කෘතිය follow කිරීම නොකරපල්ලා, නරක තැන් බය නැතුව වෙනස් කරපල්ලා.

    මුං හෙන ටෝක් දුන්නට ඉතිහාසයේ මුං තරම් චොර පරපුරක් වෙන නැහැ, උඹලා ඒ මිස්ටේක් වලින් ඉගෙන ගෙන රට අනාගතය වෙනස් කරපල්ලා. උඹලට AL OL ලියනකොට ලයිට් නැති උනේ, ඉස්කෝලේ යන්න බස් වාහන ඉන්ධන නැති උනේ, මාස ගණන් පාසල් වැහුනේ, විභාග පේපර් එකටවත් කොල නැති උනේ, ඔය වයසට යන වැඩිහිටි ගොබ්බයන්ගේ කෙරුවාව නිසා බව නිහඬව හිතට ගනිල්ලා.

    උඹලා තමයි රටේ අනාගතය, මේක වෙනස් කරපල්ලා. හබැයි මේ ගොබ්බ සෙට් එක මැරිලා යනකං ටිකක් පරිස්සමෙන් හිටපල්ලා. නැත්නම් උඹලත් ගොබ්බ කරලා බැරි නම් විනාශ කරන්න උනත් මුං පැකිලෙන්නේ නැහැ, මුං සර්පයන්ටත් අන්ත ජාතියක්, මූණට හිනා වෙලා කොන්දට පිහියෙන් අනින නිවට ජාතියක්.

    මිනීමරු තම්බි වේසිකෙ පුතාලට ලියන රචනා..😅😅

    ඇයි බං මිනිස්සු බෙදෙන්නම දඟලන්නෙ,එක්කෝ ජාතියෙන් බෙදෙනවා එක්කෝ කුලෙන් බෙදෙනවා නැත්තන් ආගමෙන් බෙදෙනවා,එහෙමත් නැත්තන් ගැණු මොක්කුද පිරිමි ලොකුයි ගානවා,දැන් මොකද්ද මේ 2000 පස්සෙ මගුල,එහෙම කෙලියක් නැ බං,ඔක නිකන් හදාගත්තු හිතලුවක් පමණයි,හැබැයි හිතලුව ඔනවට වඩා ෆොර් ම් කලොත් නම් භයානක වෙනවා....පදනමක් නැති පුහු දෙවල් නොකියා ඉමු....

    සිංහල උන් කවදාවත් ඔය වගේ වැඩක් කරන්නෙ නෑ මිලේච්ච තම්බියො හැර..උඹලා ගෝඨව ඵළව ගත්තේ ඕකට තමා.දැන් සැපදදදද?.😅😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    පැචුම් පුතා උබ වැඩක් කරපන් ඔය වගේ සෙට් හොයාන ගිහින් උපදෙස් දියන් අපිත් සතුටෙන් උබත් සතුටෙන් උනුත් එලියෙ මේ ලියමන පෙන්නුවම
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලපමෑන් දෙව්කුමාර සාමිනේ.... අප වෙනුවෙන් පුංචි අම්මාගේ උකුලෙන් බැස එන්න... ලපමෑන් සාමිනේ ඔබ්වහන්සේගේ ලපයේ අනුහසින් සිඟිති පතලය දමනය කරවන්න​

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මේ කියලා තියෙන දෙයින් පේනවා ඡන්දය දෙන්න නුසුදුසුම කෙනෙක් කියලා. අපරිණත මෝඩකම ප්‍රදර්ශනය කරපු එක හොඳයි. ඇත්ත තත්වේ දැනගන්න. හැබැයි එකක් නම් හරියට කියලා. උගත් දොස්තර පට්ටම් ගහපු මෝඩයොත් වයසට යනවා.

    හරි දැන් මේ මනුස්සයා වැඩිහිටියන්ට ගරු කරන්න එපා කියලා නේ කියන්නේ. පුතේ කියන්නේ මොකටද මචං කියපන්කෝ. අනික ඔතන අඩුම කියන්න ඕනි " බාල
    ද මහලු ද කියලා නොබලා වරදක් පෙන්නුවාම ඒක තරහා නොගෙන හදා ගන්න" වගේ දෙයක් .
    මේ වගේ සිම්පල් දෙකටවත් කියන්න ඕන දේ තේරෙන්නේ නැත මනුස්සයෙක් රටක් කරන්නේ කොහොමද? රටේ පොදු නීතියක් කැඩුවාම ඒක සාධාරණීයකරනය කරන එක මොන මෝඩ වැඩක් ද?

    ඇයි බං මිනිස්සු බෙදෙන්නම දඟලන්නෙ,එක්කෝ ජාතියෙන් බෙදෙනවා එක්කෝ කුලෙන් බෙදෙනවා නැත්තන් ආගමෙන් බෙදෙනවා,එහෙමත් නැත්තන් ගැණු මොක්කුද පිරිමි ලොකුයි ගානවා,දැන් මොකද්ද මේ 2000 පස්සෙ මගුල,එහෙම කෙලියක් නැ බං,ඔක නිකන් හදාගත්තු හිතලුවක් පමණයි,හැබැයි හිතලුව ඔනවට වඩා ෆොර් ම් කලොත් නම් භයානක වෙනවා....පදනමක් නැති පුහු දෙවල් නොකියා ඉමු....

    2000 පස්සෙ කියන උන් හැදිලා තියෙන්නෙ 90 80 70 60 සහ 50 වගේ දශක වල ඉපදුනු අය බලලා සහ උන් කියපු කරපු දෙවල් බලලා,එකේ ප්‍රථිපලයක් තමයි උන්,90 දශකේ උන් හැදිලා තියෙන්නෙ 80 70 60 50 සහ 40 දශක වල උපදුණු අය බලලා....උන් ආකල්පිය වශයෙන් හෝ වෙන කිසියම් දෙයකින් හොඳට හෝ නරකට වෙනස් නම් එයට අපිත් වග කියන්න ඔනේ,සරලවම ඔච්චරයි කතාව...
    කතාව එච්චර නෙවෙයි නේ මේ වගේ මෝඩ හෑලි ලිව්වම අනිත් පැත්තට උත්තරයක් දෙන්න හිතෙන එක සාධාරණයි. අනික දැන් gen එකේ වෙනසක් නෑ කියලා කියනවා නම් ඒක බොරුවක්. මොකද 90 -2000 මුල වෙනකං උනත් social media access එහෙම තිබුණේ නෑ. ළමයි වැඩ කරේ තමන්ගේ වට පිටාවේ දේවල් වලින් ඉගෙනගෙන control එකක් තියෙන පරිසරයක. ඔන්න 2007 , 2008 වෙනවා 90s ලා යන්තං තේරෙන වයසේ නැත්තන් teenage. අවුලක් නෑ තාම අර පරණ විදියම තමා වැඩි impact එක සමාජයෙන් social media , internet ,2nd or 3rd place. 2011-2015 වගේ වෙනකොට 90s ඔක්කෝම පොඩ්ඩ පොඩ්ඩ social media පැත්තට එන්න ගත්තා. හැබැයි 2000න් පස්සේ සෙට් එක යන්තං තේරෙනකොට අවට සමාජෙට වඩා දේවල් ආදර්ශේට ගන්නේ social media වලින් වෙන්න පුළුවන්. වැඩිපුර ඉන්නනේම social media වල නම් ඕක තමයි වෙන්නේ. එයාලගේ මොල වැඩ කරන්නේ වැඩිහිටියෝ කියන විදියට වඩා social media වල පෙන්නන දේ වල් තේරුම් ගන්න විදියට.
    ------ Post added on Feb 17, 2023 at 8:53 AM
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    නූගත් අඩුකුලේ මිනීමරු පොන්නයෝ සුද්දකරන්න පැචූන් මහ මල් පොන්නයා ඇවිල්ලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    • Like
    Reactions: narihashan