Facebook eke ahapan. Meke ponnayo monawada danne
Groups thiyenawa Babek innawa nam ewata join wennaමගේ වෝල් එකේ දාන්නද කියන්නේ
poddak alert eke indpan machan, mama danne podi ekek innewa pora ehema watuna paya 2k 3k anduwa oyea kiyanawa wage oluwe gediyak awa , lamayage ammala ice thiyala ehema shape kala, docek gawata giyath ekka, eth awurudu 10k wage weddi podi ekage eka eye ekak penne nathi wela eka ahu une ahamben (Podi kale indam una deta podi eka anugatha wela e nisa porata 1 eye vision 2 eyes vision eke difference eka danila na) , e waduna ekata podi ekage optic nerve eka damage wela , dan ithin e eye eka penne naසාමාන්‍යයයි නේ බන්.
උබල දන්නා කියන උන්ගේත් එහෙම වෙලා තියනවද.
එහෙම උනාම ඩොක්ටර් හම්බෙන්න ඕනද?
ඕඩීකොලෝන් දාපන්සාමාන්යයයි නේ බන්.
උබල දන්නා කියන උන්ගේත් එහෙම වෙලා තියනවද.
එහෙම උනාම ඩොක්ටර් හම්බෙන්න ඕනද?
ලමයි හදන එක හෙන දුකක් නේද බං
උබ කියන්නේ කොයි අවස්ථාව ගැනද?ලමයි හදන එක හෙන දුකක් නේද බං
Tfs...දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා
සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය. එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ. මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.
ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ. එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි. නමුත් කන දෙපස කනට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම දරුණු බවින් වැඩිය.
ගෙඩියේ පලල සෙන්ටිමීටර් 3 ට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුය. එමගින් බොහෝ විට හිස් කබල බිදී හෝ මොලය ඇතුලට ලේ ගැලීම සිදුවී තිබිය හැකිය.
ගෙඩි සඳහා කළ යුත්තේ විනාඩි 10 - 20ක් අයිස් තිබීමයි .
එ මගින් රුධිර නාළ සංකෝචනය වී ලේ ගැලීම අඩු වන අතර එම ලේ කැටියක් බවට කැටිගැසේ. මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කිරීම කළ හැක .
ඒ ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය නොවේ.
මෙවැනි ගෙඩියක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය සතියක් සති කිහිපයක් යන විට නිකංම ශරීරයට උරාගෙන ගෙඩිය නැතිවී යන අතර එය තද කිරීම, පොඩි කිරීම සහ දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැත.
මෙවිට ඇතුලත හිස් කබලට හානියක් සිදුවී ඇත්නම් එය වැඩි වීමට ද පුළුවන.
මීට අමතරව හිස් කබලේ ඇතුලත ඇති වන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් / තැලුම් ඇති වියහැකිය .
එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා 3cm වඩා විශාල වන විට, ඇස් වටා, කන පිටුපස ලේ ගලා ඇති නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර එහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර සිදු කරනු ඇත.
Post owner (Dr. Roshan Piyarathne - MBBS MD )
![]()
![]()
![]()
![]()
![]()