මෙකයි සීන් එක. මගෙ ඥාති සහොදරයෙක් වෙන එකෙක් ඉන්නවා ඌට උගෙම් මහන්සියෙන් උපයපු මුදල් වලින් දාපු ඉන්වෙස්ට්මෙන්ට් වලින් මාසෙකට 100,000 ක් කිට්ටු කරලා හම්බ වෙනවා.
පොර සල්ලි හොයන සීන් එකෙම තමා හිටියෙ ඒ ලෙවල් වලින් පස්සෙ
ඒ ලෙවල් ෆෙල් උනා පොර. කලෙ ගණිත අංශයෙන් .
එත් ඌට හිතෙනවාළු ආයෙ එ ලෙවල් කරලා කැම්පස් දාන්න ?
හෙතුව ඇහැව්වහම ඌ කියන්නෙ සල්ලි හැමදාම නැහැ ඉගෙන ගත්ත දෙ හැමදාම තියෙනවා එක නිසා ඉගෙන ගන්න ඔනෙ කියලා ආයෙත් .පොරට වයස 28 ?
මෙක වීළුවකට නොගෙන පොඩි උපදෙසක් දිපන් මෙ කරන්න යන වැඩෙ හොඳ නරක එහෙම ? මොකද අපි උනත් සල්ලි-තත්වෙ බලාගෙන නෙ ඉගෙන ගන්නෙ ? එත් මෙච්චර සල්ලි සහ තත්වෙ තිබිලා ඇයි මෙහෙම මිනිස්සුන්ට හිතෙන්නෙ ?