පොඩි උපදසක් help

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මෙකයි සීන් එක. මගෙ ඥාති සහොදරයෙක් වෙන එකෙක් ඉන්නවා ඌට උගෙම් මහන්සියෙන් උපයපු මුදල් වලින් දාපු ඉන්වෙස්ට්මෙන්ට් වලින් මාසෙකට 100,000 ක් කිට්ටු කරලා හම්බ වෙනවා.
    පොර සල්ලි හොයන සීන් එකෙම තමා හිටියෙ ඒ ලෙවල් වලින් පස්සෙ
    ඒ ලෙවල් ෆෙල් උනා පොර. කලෙ ගණිත අංශයෙන් .
    එත් ඌට හිතෙනවාළු ආයෙ එ ලෙවල් කරලා කැම්පස් දාන්න ?
    හෙතුව ඇහැව්වහම ඌ කියන්නෙ සල්ලි හැමදාම නැහැ ඉගෙන ගත්ත දෙ හැමදාම තියෙනවා එක නිසා ඉගෙන ගන්න ඔනෙ කියලා ආයෙත් .පොරට වයස 28 ?

    මෙක වීළුවකට නොගෙන පොඩි උපදෙසක් දිපන් මෙ කරන්න යන වැඩෙ හොඳ නරක එහෙම ? මොකද අපි උනත් සල්ලි-තත්වෙ බලාගෙන නෙ ඉගෙන ගන්නෙ ? එත් මෙච්චර සල්ලි සහ තත්වෙ තිබිලා ඇයි මෙහෙම මිනිස්සුන්ට හිතෙන්නෙ ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔකේ පැති දෙකක් සහ පුද්ගල වර්ග දෙකක් ඉන්නවා....

    එක පැත්තක් තමයි....ඉගෙන ගන්නේ නැතුව business වලට ගියපු එක හිතනවා...ඉගෙන ගත්තනම් මිට වඩා ඉස්සරහට යන්න පුළුවන් කියල...

    තව පැත්තක් තමයි....ඉගෙන ගෙන රස්සාවක් කරන එක හිතනවා...."මේ මොන කරුමයක් ද ගෙවන්නේ ...තමන්ගේම business එකක් කරොත් තමයි දියුණු වෙන්නේ .අනුන්ට කබුරලා වැඩක් තියෙනවද... " කියල...

    එක පුද්ගල කණ්ඩයක් ඔය දෙක අතර දෝලනය වෙනවා....අනිත් කාණ්ඩය "ඕන පුකක් " කියල තමන් යන ගමන යනවා....

    ඉස්සරහට තිබ්බ අඩිය කවුරු හරි පස්සට ගන්නවානම්....එක එයාගේ personalty එක නැති කම සහ....අඩුම තරමේ තමන්ට තමන්වත් විශ්වාස නැති අය ....​
     
    Last edited:

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43

    අදකාලෙ 100000ක් මාසෙකට හොයල කාර් එකක් වත් ගන්න පුලුවන්ද බන්?
    ඉගෙනගන්න එක නරක නැහැ උබේ ෆීල්ඩ් එකට අදාලව...
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අදකාලෙ 100000ක් මාසෙකට හොයල කාර් එකක් වත් ගන්න පුලුවන්ද බන්?
    ඉගෙනගන්න එක නරක නැහැ උබේ ෆීල්ඩ් එකට අදාලව...

    මට නම් වැඩි තෙරුමක් නැහැ මෙ ගැන ? ලක්ෂෙකුත් මදිද බන් අද කාලෙ ?
    අනෙ මන්දා අපි ඒ කාලෙ නම් 50,000 ක් පඩි ගන්න එකෙක් කිව්වාහම් ලොකු දෙයක් එක
    කාලෙ වෙනස් වෙලා
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    වල්පාල;22144623 said:
    Mehe INCOME TAX PROJECT 1k karanwa LANKAWTA.. Dan final phase 1ke thiyenne.. system 1ka up unata passe sorry.com machan..

    එ කිව්වෙ අර ඕස්ට්‍රෙලියාව වගෙ අපිත් ටැක්ස් ගෙවන්න ඔනෙ කියලද ?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔකේ පැති දෙකක් සහ පුද්ගල වර්ග දෙකක් ඉන්නවා....

    එක පැත්තක් තමයි....ඉගෙන ගන්නේ නැතුව business වලට ගියපු එක හිතනවා...ඉගෙන ගත්තනම් මිට වඩා ඉස්සරහට යන්න පුළුවන් කියල...

    තව පැත්තක් තමයි....ඉගෙන ගෙන රස්සාවක් කරන එක හිතනවා...."මේ මොන කරුමයක් ද ගෙවන්නේ ...තමන්ගේම business එකක් කරොත් තමයි දියුණු වෙන්නේ .අනුන්ට කබුරලා වැඩක් තියෙනවද... " කියල...

    එක පුද්ගල කණ්ඩයක් ඔය දෙක අතර දෝලනය වෙනවා....අනිත් කාණ්ඩය "ඕන පුකක් " කියල තමන් යන ගමන යනවා....

    ඉස්සරහට තිබ්බ අඩිය කවුරු හරි පස්සට ගන්නවානම්....එක එයාගේ personalty එක නැති කම සහ....අඩුම තරමේ තමන්ට තමන්වත් විශ්වාස නැති අය ....​
    මෙ සෙරම වෙන්නෙ එක්කො සමාජෙ තමන් අවට ඉන්න උන්ව සනසන්න ගිහින් වෙන්න ඇති .අනන්තවත් ජොබ් කරන උනුත් මට හම්බ වෙලා තියෙනවා බිස්නස් කෙස් එකට බහින්න ඉන්න. එත් බිස්නස් කරන උන්ට තියෙන පිළිගැනීම ඒ කිව්වෙ අපෙ රටෙ බිස්නස් එකක් කරද්දි සමාජෙ හඳුන්වන්නෙ මුදලාලි ලා විදියට නෙ ?
    ඔය සී ඊ ඕ අර ඔෆිසර් මෙ ඔෆිසර් කියන දෙ ගැන අපෙ උන්ට අවබොධයක් නැහැ නෙ ?
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මෙකයි සීන් එක. මගෙ ඥාති සහොදරයෙක් වෙන එකෙක් ඉන්නවා ඌට උගෙම් මහන්සියෙන් උපයපු මුදල් වලින් දාපු ඉන්වෙස්ට්මෙන්ට් වලින් මාසෙකට 100,000 ක් කිට්ටු කරලා හම්බ වෙනවා.
    පොර සල්ලි හොයන සීන් එකෙම තමා හිටියෙ ඒ ලෙවල් වලින් පස්සෙ
    ඒ ලෙවල් ෆෙල් උනා පොර. කලෙ ගණිත අංශයෙන් .
    එත් ඌට හිතෙනවාළු ආයෙ එ ලෙවල් කරලා කැම්පස් දාන්න ?
    හෙතුව ඇහැව්වහම ඌ කියන්නෙ සල්ලි හැමදාම නැහැ ඉගෙන ගත්ත දෙ හැමදාම තියෙනවා එක නිසා ඉගෙන ගන්න ඔනෙ කියලා ආයෙත් .පොරට වයස 28 ?

    මෙක වීළුවකට නොගෙන පොඩි උපදෙසක් දිපන් මෙ කරන්න යන වැඩෙ හොඳ නරක එහෙම ? මොකද අපි උනත් සල්ලි-තත්වෙ බලාගෙන නෙ ඉගෙන ගන්නෙ ? එත් මෙච්චර සල්ලි සහ තත්වෙ තිබිලා ඇයි මෙහෙම මිනිස්සුන්ට හිතෙන්නෙ ?

    aurudu 28 kenekta Government campus ynna baha.(mama danna vidiyata) AL fail nam Privert Uni ekaka Foundation+Degree ekak karanna.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙ සෙරම වෙන්නෙ එක්කො සමාජෙ තමන් අවට ඉන්න උන්ව සනසන්න ගිහින් වෙන්න ඇති .අනන්තවත් ජොබ් කරන උනුත් මට හම්බ වෙලා තියෙනවා බිස්නස් කෙස් එකට බහින්න ඉන්න. එත් බිස්නස් කරන උන්ට තියෙන පිළිගැනීම ඒ කිව්වෙ අපෙ රටෙ බිස්නස් එකක් කරද්දි සමාජෙ හඳුන්වන්නෙ මුදලාලි ලා විදියට නෙ ?
    ඔය සී ඊ ඕ අර ඔෆිසර් මෙ ඔෆිසර් කියන දෙ ගැන අපෙ උන්ට අවබොධයක් නැහැ නෙ ?

    උබේ වයස කියාද?...
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    uni danna epa
    salli thiyenawanam CIMA wage deyak karapan
    or uge field ekata adala professional course ekak

    ona tharahn wayasaka dial eh wage ewa karanna enawa danatath api karana ewai
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැහැ මන් මෙ කිව්වෙ අපෙ සමාජෙ හැටි .

    අනවශ්‍ය පුද්ගලයන් හැලුවම අපිට අපේ ගමන යන්න ලේසි...

    අනිත් එක....අදාල නැති පුද්ගලයන්ගෙන් respect එක බලාපොරොත්තු වෙන එක මෝඩකමක්......

    එකට තමයි කියන්නේ class එකේ ඉන්න ඕනේ කියල....business කරනවානම්...ආශ්‍රය කරන්න ඕනේ businessman ලව....මාසේ අන්තිමට පඩි ගන්න සේවක level එකේ ඉන්න එකෙක්ව ආශ්‍රය කර කියල ඇති සුගතියක් නැ....
     
    True machan