ෆේක් එකකින් මේ දාන්නෙ..මචං...මේකයි..මම වයිපරේ එක්ක ගිය සතියේ පොඩි ඩිස්ඩි ඩිඩිං පාරක් දැම්මා රේන් කෝට් නැතුව..හැබයි මම වෙලාවට විත්ඩ්‍රෝ කරගත්තා.දැන් ඊයෙ පෙරේදා ඉඳලා වයිපරේට මහන්සි ගතියක් එක්ක ඇඟට ෆිට් නැති ගතියක් තියෙනවලු.ගැස්ට්‍රයිටීස් ගතියකුත් ඇවිල්ලා..කන බොන එකේනම් අවුලක් නෑ..වෙන මොකුත් වෙනස්කම්නම් නෑ...පොඩි උපදෙසක් දීපල්ලකො..ස්පර්ම්ස් රිලීස් උනේ නෑ කියලනම් ෂුවර් මට..


