පොඩි උපදෙසක් ඕනා

symcox

Member
Mar 23, 2021
6
3
3
ෆේක් එකකින් මේ දාන්නෙ..මචං...මේකයි..මම වයිපරේ එක්ක ගිය සතියේ පොඩි ඩිස්ඩි ඩිඩිං පාරක් දැම්මා රේන් කෝට් නැතුව..හැබයි මම වෙලාවට විත්ඩ්‍රෝ කරගත්තා.දැන් ඊයෙ පෙරේදා ඉඳලා වයිපරේට මහන්සි ගතියක් එක්ක ඇඟට ෆිට් නැති ගතියක් තියෙනවලු.ගැස්ට්‍රයිටීස් ගතියකුත් ඇවිල්ලා..කන බොන එකේනම් අවුලක් නෑ..වෙන මොකුත් වෙනස්කම්නම් නෑ...පොඩි උපදෙසක් දීපල්ලකො..ස්පර්ම්ස් රිලීස් උනේ නෑ කියලනම් ෂුවර් මට..
 
symcox

Member
Mar 23, 2021
6
3
3
බය නෑ යකෝ...පොඩි පොඩි ආර්ථික කේස් ටිකක් තියෙනවා...ලබන අවුරුද්ද දිහාට තමා පොඩි එකෙක් ගැන අයිඩියා එකක් තියාගෙන ඉන්නෙ.....:D:D

වයිපරේ , රේන් කෝට් නැතුව

හ්ම්ම් හරි හරි

හාකො හාකො

වයිපරේ නෙහ්
වයිපරේ තමා යකෝ..සිරාවට...:D:D
------ Post added on Mar 23, 2021 at 10:14 AM
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ෆේක් එකකින් මේ දාන්නෙ..මචං...මේකයි..මම වයිපරේ එක්ක ගිය සතියේ පොඩි ඩිස්ඩි ඩිඩිං පාරක් දැම්මා රේන් කෝට් නැතුව..හැබයි මම වෙලාවට විත්ඩ්‍රෝ කරගත්තා.දැන් ඊයෙ පෙරේදා ඉඳලා වයිපරේට මහන්සි ගතියක් එක්ක ඇඟට ෆිට් නැති ගතියක් තියෙනවලු.ගැස්ට්‍රයිටීස් ගතියකුත් ඇවිල්ලා..කන බොන එකේනම් අවුලක් නෑ..වෙන මොකුත් වෙනස්කම්නම් නෑ...පොඩි උපදෙසක් දීපල්ලකො..ස්පර්ම්ස් රිලීස් උනේ නෑ කියලනම් ෂුවර් මට..
    කොහෙද උබ ඉස්කෝලේ ගියේ , ප්‍රී කම් කියලා දෙයක් යනවා කියල දන් නෑද්ද .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,344
    74,891
    113
    බය නෑ යකෝ...පොඩි පොඩි ආර්ථික කේස් ටිකක් තියෙනවා...ලබන අවුරුද්ද දිහාට තමා පොඩි එකෙක් ගැන අයිඩියා එකක් තියාගෙන ඉන්නෙ.....:D:D

    වයිපරේ තමා යකෝ..සිරාවට...:D:D
    ------ Post added on Mar 23, 2021 at 10:14 AM
    If it is your wife, Don't worry machan. Take them as they come. Shit will fall in place.
    If it is some other chick then think you are fucked :ROFLMAO: :ROFLMAO:
    Also it is too soon to say anything. If she skips her next period then get it checked.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බය නෑ යකෝ...පොඩි පොඩි ආර්ථික කේස් ටිකක් තියෙනවා...ලබන අවුරුද්ද දිහාට තමා පොඩි එකෙක් ගැන අයිඩියා එකක් තියාගෙන ඉන්නෙ.....:D:D
    සමහරක් විට කෙල්ලට ඔය කිව්වා වගේ ග්‍රැස්ට්‍රයිටීස් වෙන්න ඇති.. ප්‍රෙග් උනාම ඔහොම මහන්සි ගති එන්නේ නෑ.. කෙල්ලගේ ඊලඟ මෙන්සස් දවසට මෙන්සස් වෙනවද බලපන්... ඒ නියමිත දිනේ පහු වෙනවා නම් කේස්.. නියමිත දිනේ පහු වෙලා දින 14ක් ගෙවෙන තැන කෙල්ලගේ චූ සාම්පලයක් ගනින් කරදීසියකට.. පස්සේ ෆාමසියෙන් ගනින් ප්‍රෙග්නසි ටෙස්ට් ස්ට්‍රයිප්ස්.. පස්සේ අර චූ එකේ පොඟවපන්.. ඉරි කෑලි 2යි නම් බඩුම තමා.... 1යි නම්..උඹ බේරුනා...
     
    • Love
    Reactions: Solo Rider

    symcox

    Member
    Mar 23, 2021
    6
    3
    3
    කොහෙද උබ ඉස්කෝලේ ගියේ , ප්‍රී කම් කියලා දෙයක් යනවා කියල දන් නෑද්ද .
    ඉස්කෝලෙ කියල දුන්නෙ නෑ ප්‍රී කම් කියල දෙයක් ගැන,....ඒ මොනවද බන්....:lol::lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    වයිපරේ තමා යකෝ..සිරාවට...:D:D
    ------ Post added on Mar 23, 2021 at 10:14 AM
    වෙන කාගෙ හරි වයිපරයක් ද

    නැත්නන් කසාද මිනිහට වයිපරේගෙ මෙනසස් සර්කල් ගැන නොට් තියෙන්නෙ එපැයි.

    ඕකේ

    දැන් මොකද අවුල, පීරියඩ් ලේට් ද, ඔය කියල තිය්න ලෙඩ ටික නන් කෙල්ලොන්ට කෝමත් තියනව
     
    symcox

    Member
    Mar 23, 2021
    6
    3
    3
    සමහරක් විට කෙල්ලට ඔය කිව්වා වගේ ග්‍රැස්ට්‍රයිටීස් වෙන්න ඇති.. ප්‍රෙග් උනාම ඔහොම මහන්සි ගති එන්නේ නෑ.. කෙල්ලගේ ඊලඟ මෙන්සස් දවසට මෙන්සස් වෙනවද බලපන්... ඒ නියමිත දිනේ පහු වෙනවා නම් කේස්.. නියමිත දිනේ පහු වෙලා දින 14ක් ගෙවෙන තැන කෙල්ලගේ චූ සාම්පලයක් ගනින් කරදීසියකට.. පස්සේ ෆාමසියෙන් ගනින් ප්‍රෙග්නසි ටෙස්ට් ස්ට්‍රයිප්ස්.. පස්සේ අර චූ එකේ පොඟවපන්.. ඉරි කෑලි 2යි නම් බඩුම තමා.... 1යි නම්..උඹ බේරුනා...
    පීරියඩ්ස් වෙන්න තියෙන්නෙ මේ සතියෙ...

    වෙන කාගෙ හරි වයිපරයක් ද

    නැත්නන් කසාද මිනිහට වයිපරේගෙ මෙනසස් සර්කල් ගැන නොට් තියෙන්නෙ එපැයි.

    ඕකේ

    දැන් මොකද අවුල, පීරියඩ් ලේට් ද, ඔය කියල තිය්න ලෙඩ ටික නන් කෙල්ලොන්ට කෝමත් තියනව
    මේ සතියෙ තමා මෙන්සස් වෙන්න තියෙන්නෙ,...
    ------ Post added on Mar 23, 2021 at 10:21 AM

    If it is your wife, Don't worry machan. Take them as they come. Shit will fall in place.
    If it is some other chick then think you are fucked :ROFLMAO: :ROFLMAO:
    Also it is too soon to say anything. If she skips her next period then get it checked.
    :D :D :love::love:
    ------ Post added on Mar 23, 2021 at 10:24 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පීරියඩ්ස් වෙන්න තියෙන්නෙ මේ සතියෙ...

    මේ සතියෙ තමා මෙන්සස් වෙන්න තියෙන්නෙ,...

    ------ Post added on Mar 23, 2021 at 10:24 AM
    දවස් 5,6ක් එහා මෙහා වෙන්න පුලුවන් සමහර වෙලාවට.
    එච්චර වොරි වෙන්න දෙයක් නෑ ඉතින් උබෙ ටයිමින් අවුල් නෑ කියල ශුවර්ම නන්.

    සාමාන්යෙන් කන්සීව් වෙන්න හොද කැරි ලෝඩ් එකක් ඕනෙ කියල තියනව.
    කලාතුරකින් එහෙම ඕනෙ නොවෙන්නත් පුලුවන්

    උඩ කිව්ව වගේ, දවස් ගාන ගොඩක් පැනලත් උනෙ නැත්නන් ටෙස්ට් කරල බලන්න වෙනව.
     
    අහ්හ්...බඩු ගියෙ නෑ කියලනම් හොඳටම ෂුවර්... :D :D

    මාස 9 ඉදපන් කෝ තේරෙයි
    :D:D:D
    ------ Post added on Mar 23, 2021 at 10:34 AM
     
    • Haha
    Reactions: Solo Rider