මචන්ලා මම අවු 10ක් විතර ඉන්නේ පිටරටක.මහන්සියෙන් එකතු කරගත්තු ලක්ශ 20ක් වගෙ තියෙන්ව.ගේකුත් හදලා ඉවරයි.හැබයි ඒ ඉඩම තාත්තාගේ නමට තියෙන්නේ.කවදහරි මල්ලිට තමයි.එ නිස මිනිහටත් ඉඩම් කෑල්ලක් අරන් දෙන්න ඔනේ..මටත් රට ඉදලා ඇති වෙල තියෙන්නෙ.සැලරි එකත් 2 ක්වගෙ වගේ ගන්න පුලුවන්.වීසා අවුලකුත් තියෙන්වා.වයසත් 29ක් .බැදලත් නෑ තාම.ලන්කාවට අවොත් බිස්නස් පාරක් ගහල ගොඩ යන්න පුලුවන්ද.ලක්ශ 15කට වගෙ ගොඩ යන්න පුලුවන් බිස්නස් මොනාද.මොකද කිව්වොත් මචන් මෙහෙ ඉදන් ලන්කවට යන එවුන් කියන්නේම එන්න එපා ගොඩ යමක් නෑ කියලා.උබලගේ අදහස් ටිකක් කියන්න පුලුවන්න්ම් ලොකු දෙයක්..