පොඩි එකාගෙ මොළේ

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    පොඩි එකාගෙ මොළේ

    පොඩි එකාගෙ මොළේ

    ජයදේව ප්‍රදර්ශනය බැලීමට පැමිණියේ තම කුඩා පුතාද කැටුවය. ඔහු තැන්පත්ව ප්‍රදර්ශනය නරඹන අතර පොඩි එකා දුව පනිමින් ඉදිරියට යන්නට විය. ප්‍රදර්ශනයට සිත ඇදුනු ජයදේවට පුතා කොහේදැයි බැලීමට අමතක විය. සෙනඟ අතරින් ඉදිරියට ඇදුනු පුතාට මොහොතකින් තම පියා සිටි ඉසව්ව මග හැරුණි. ඔහු එක තැනක නතරවී මහ හඬින් "ජයදේව" "ජයදේව" යෑයි බෙරිහන් දෙන්නට විය. හනික එතැනට දුව ආ ජයදේව දැතින්ම පුතා බදා ගත්තේය. පුතා තමාට නම කියා කතා කිරීම ඔහුට වේදනාවක්‌ විය. එහෙයින් ඔහු පුතාට මෙසේ අවවාද කළේය.

    "පුතා, තාත්තලට එහෙම නම කියල කතා කරන්න හොඳ නෑ ඒවා නරක ළමයින්ගෙ නරක පුරුදු"

    "අනේ සොරි, ඒක මම දන්නවා තාත්තේ, ඒ උනාට මම තාත්ත කියල කෑගැහුවනම් එතැන ඉන්න හැම තාත්ත කෙනෙක්‌ම කලබල වෙනවනේ.

    :D:P
    REp++
     
    Last edited: