
e
Me podi eka niwana gena awabodhayen liwwa nam hondai. E unata oya wayase podi un liyanne kiyanne thamunta wadiyen ahena dakina dewal.ochchara serious hithanna yanna epaitin meke wereddak nehene ban, niwan suwaya kiyanne merenawa kiyana eka nemeine, merunata passse lebena ekakuth nemei. merenna kalin awaboda karagathayuthu deyak![]()

මේක තමය් මචන් බෞද්ධයෙක් විධියට කරන්න පුළුවන් හොදම දේ.. හරි නං අපි හැම වෙලාවේම මේක තමය් කියන්න ඕනේ...
Oka ithin nitharama qwa kiyala niwan dakinna bane mcn. Niwan dakinna thiyana prahipadawe yanna oni. Katin prarthna karala wedak ne. Meka balala athal ekak ganin. Wadiya serous hithanna yanna epa


ඔය කතාව අද සමාජයේ භාවිතා වෙන විදියෙයි බන් වැරැද්ද. ඒකයි අපිට ඕක පොඩ්ඩක් ෆනී වගේ දැනෙන්නේ. ජීවත් වෙලා ඉන්නකොටම නිවන් සුව ලබන්න පුලුවන් අය එදාත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදියි.





