පොඩි එකාගෙ ලියුම

The_Stig

Member
Nov 24, 2014
187
20
0
පොඩි එකාගෙ ලියුම

අද ඉස්කෝල වල අන්තිම දවසනෙ. ඉතින් ඔය ඉස්කෝල වලට ට්‍රේනින් දාපු ටීචර් කෙනෙක්ට 4 වසරෙ පොඩි එකෙක් තැග්ගක් දෙන්න ලියපු ලියුමක්.

1z2nmte.png
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඔය කතාව අද සමාජයේ භාවිතා වෙන විදියෙයි බන් වැරැද්ද. ඒකයි අපිට ඕක පොඩ්ඩක් ෆනී වගේ දැනෙන්නේ. ජීවත් වෙලා ඉන්නකොටම නිවන් සුව ලබන්න පුලුවන් අය එදාත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදියි.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    ඔය කතාව අද සමාජයේ භාවිතා වෙන විදියෙයි බන් වැරැද්ද. ඒකයි අපිට ඕක පොඩ්ඩක් ෆනී වගේ දැනෙන්නේ. ජීවත් වෙලා ඉන්නකොටම නිවන් සුව ලබන්න පුලුවන් අය එදාත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදියි. -
    ruchira55

    Well said.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    itin meke wereddak nehene ban, niwan suwaya kiyanne merenawa kiyana eka nemeine, merunata passse lebena ekakuth nemei. merenna kalin awaboda karagathayuthu deyak :D
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මේක තමය් මචන් බෞද්ධයෙක් විධියට කරන්න පුළුවන් හොදම දේ.. හරි නං අපි හැම වෙලාවේම මේක තමය් කියන්න ඕනේ...
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    Code:
    e
    itin meke wereddak nehene ban, niwan suwaya kiyanne merenawa kiyana eka nemeine, merunata passse lebena ekakuth nemei. merenna kalin awaboda karagathayuthu deyak :D
    Me podi eka niwana gena awabodhayen liwwa nam hondai. E unata oya wayase podi un liyanne kiyanne thamunta wadiyen ahena dakina dewal.ochchara serious hithanna yanna epa:eek:
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    මේක තමය් මචන් බෞද්ධයෙක් විධියට කරන්න පුළුවන් හොදම දේ.. හරි නං අපි හැම වෙලාවේම මේක තමය් කියන්න ඕනේ...

    Oka ithin nitharama qwa kiyala niwan dakinna bane mcn. Niwan dakinna thiyana prahipadawe yanna oni. Katin prarthna karala wedak ne. Meka balala athal ekak ganin. Wadiya serous hithanna yanna epa
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    ඔය කතාව අද සමාජයේ භාවිතා වෙන විදියෙයි බන් වැරැද්ද. ඒකයි අපිට ඕක පොඩ්ඩක් ෆනී වගේ දැනෙන්නේ. ජීවත් වෙලා ඉන්නකොටම නිවන් සුව ලබන්න පුලුවන් අය එදාත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදියි.

    :yes::yes::yes::yes::yes::yes: