පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???

    මචං ..., පොඩි එකා විද්‍යාවට පරීක්ෂණයක් කරලා... දහනයේදී ඔක්සිජන් අවශ්‍ය බව සහ වායු ගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය.......

    පරීක්ෂණය තමයි... පාවෙන ලී කැල්ලක ඉටිපන්දමක් ගහල පත්තු කරලා, වතුර බේසමක තියලා වතුර වීදුරුවකින් වාහන එක... එතකොට ඉටි පන්දම නිවිලා, වීදුරුවෙන් 1/5 වතුර පිරෙනවා...

    නිගමනය .. 1/5 වතුර වීදුරුවට පිරෙන්නේ වාතයේ ඇති 1/5 ඔක්සිජන් දහනය උනාම ඒ රික්තය පුරවන්න වතුර පිරෙනවා කියන එක....

    පොඩි එකාගේ ප්‍රශ්නේ.... දහනය වීමෙන් සෑදෙන කාබන් ඩයොක්සයිඩ් කොහෙටද ගියේ කියන එක....

    මගෙන් අහනවා.... මේ පරික්ශනේ වරදයි නේද කියලා... මොකද්ද බං මේකට උත්තරේ??????
    :no: :oo: :sorry:
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    oka wenne air pressure difference eka nisa. itipandama nisa glass eka athule temperature eka wadi wela pressure eka adu wenawa. mata mathaka widiyat aequation eka PV = nRT da koheda (hariyatama surena danna ekek kiyay)
     
    Last edited:

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචං ..., පොඩි එකා විද්‍යාවට පරීක්ෂණයක් කරලා... දහනයේදී ඔක්සිජන් අවශ්‍ය බව සහ වායු ගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය.......

    පරීක්ෂණය තමයි... පාවෙන ලී කැල්ලක ඉටිපන්දමක් ගහල පත්තු කරලා, වතුර බේසමක තියලා වතුර වීදුරුවකින් වාහන එක... එතකොට ඉටි පන්දම නිවිලා, වීදුරුවෙන් 1/5 වතුර පිරෙනවා...

    නිගමනය .. 1/5 වතුර වීදුරුවට පිරෙන්නේ වාතයේ ඇති 1/5 ඔක්සිජන් දහනය උනාම ඒ රික්තය පුරවන්න වතුර පිරෙනවා කියන එක....

    පොඩි එකාගේ ප්‍රශ්නේ.... දහනය වීමෙන් සෑදෙන කාබන් ඩයොක්සයිඩ් කොහෙටද ගියේ කියන එක....

    මගෙන් අහනවා.... මේ පරික්ශනේ වරදයි නේද කියලා... මොකද්ද බං මේකට උත්තරේ??????
    :no: :oo: :sorry:

    Podi eka mitaren inne u hari.... kiyapan jala washpa saha nipadawena co2 me parikshane hetiyta nosalaka arala tama nigamaneta enne % gananaya karana.. ita sarala parikshanayka nisa lab eke karana...
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Podi eka mitaren inne u hari.... kiyapan jala washpa saha nipadawena co2 me parikshane hetiyta nosalaka arala tama nigamaneta enne % gananaya karana.. ita sarala parikshanayka nisa lab eke karana...

    ඌ අහනවා..... ඔක්සිජන් ස්කන්දය + කාබන් ස්කන්දය අසමාන වෙනවද, කාබන්ඩයොක්සයිඩ් ස්කන්දයට කියලා....
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඌ අහනවා..... ඔක්සිජන් ස්කන්දය + කාබන් ස්කන්දය අසමාන වෙනවද, කාබන්ඩයොක්සයිඩ් ස්කන්දයට කියලා....

    a kathawa waradi. ehenam rath wenakota wayuwe parimawa wadi wenawa ne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඌ අහනවා..... ඔක්සිජන් ස්කන්දය + කාබන් ස්කන්දය අසමාන වෙනවද, කාබන්ඩයොක්සයිඩ් ස්කන්දයට කියලා....

    20.gif

    කවුද ආයිබෝං තාත්තා..... උඹද නැත්නම් මේ පුරස්න අහන එකාද...?
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    20.gif

    කවුද ආයිබෝං තාත්තා..... උඹද නැත්නම් මේ පුරස්න අහන එකාද...?

    මම බං .... මටත් තිබ්බේ නැති ප්‍රශ්න පොඩි එකාට තියෙනවා....
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    a kathawa waradi. ehenam rath wenakota wayuwe parimawa wadi wenawa ne

    ඉතින් එක තමයි ඌ අහන ප්‍රස්නේ.... දහනයේදී රික්තයක් ඇති වෙන්නේ කොහොමද කියලා.....
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    monawa unath podi eka ela meetarayak

    hariyatama uththarayak nam denna danne nee
    hebei

    O2 walata saapeekshawa CO2 ikmanata wathure diyawenawalu
    eekath yam pramaanayakata ookata balapaanawa ethi
    jaya wewa
     
    lasi1994

    Junior member
  • Apr 17, 2018
    29
    0
    6
    Oka wenne mehemai. (Saralawa)
    Weeduruwen wahila tyana parimawa tula tyana Oxygen pramanaya dahanayedi CO2 bawata harenawa. Parimawe aduweemak wenne. Etakota hadena his awakashaya purawanna watura level eka uda ynawa.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඌ අහනවා..... ඔක්සිජන් ස්කන්දය + කාබන් ස්කන්දය අසමාන වෙනවද, කාබන්ඩයොක්සයිඩ් ස්කන්දයට කියලා....

    nogeniya heki taram kudaiii... sarala praikshanayak nisa oka sehenna puluwan.. eth ape shcool lab wala tiyna pahasu kam ekka Co2% balalla gananaya karanna tikaka amaruii ban...
    Upakalpanyak karnawa Co2 + jalawashpa nosalaka ariya kiyala...
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    itpandama hadila thiyenne CxHy (C12H24)kiyana widihata.
    itipandamen Carbon 1 kata whathayen O 2k gannawa dahanaya wela CO2 hadenna, anith eka hadenne wathura.
    CH4+2O2 -> CO2 + 2H2O

    methandaki penawa ne hadena wayu pramaya adi. anika itipandama gana drawyak, eken wena primanye wenas wima adui.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    itpandama hadila thiyenne CxHy (C12H24)kiyana widihata.
    itipandamen Carbon 1 kata whathayen O 2k gannawa dahanaya wela CO2 hadenna, anith eka hadenne wathura.
    CH4+2O2 -> CO2 + 2H2O

    methandaki penawa ne hadena wayu pramaya adi. anika itipandama gana drawyak, eken wena primanye wenas wima adui.

    මේක හරි .. මේකෙදි ගන්නෙ කාබන් ඩයොක්සයිඩ් වතුරෙ දියවෙනවා කියන එක.. ඒත් එහෙන නිකන් තිබ්බට හිතන තරම් නන් දිය වෙන්නෙ නෑ.. ඒක නිසා 1/5 ක් නම් එන්න බැරි වෙයි...1/10 ක් විතර එයි..දැන් මතක නෑ
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඉතින් එක තමයි ඌ අහන ප්‍රස්නේ.... දහනයේදී රික්තයක් ඇති වෙන්නේ කොහොමද කියලා.....

    rikthayak athi wenne na kohomath. athule pressure eka adu wenawa wayuwa prasaranaya wena nisa. pita wathaye pressure eka wadi eka nisa jala mattama issenawa athule pressure eka pita ganata samana wenakan.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    o2 dahanaya wena parimawata jalaya udata enawa kiyala iskole kiyala deela nam eka waradi. okata hethuwa itipandame heat eka nathuwa o2 dahanaya wena eka newei
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    https://www.stevespanglerscience.com/lab/experiments/why-does-the-water-rise/
    මේකෙ How does it work කියන සෙක්ශන් එක බලන්න, ඒකෙ තියන එක ට්‍රාන්ස්ලේට් කරා
    ඇත්තටම සමීකරනෙ බැලුවමත් පේන්න තියෙන්නෙ CH4 + 2 O2 = 2H2O + CO2 කියලනේ. එතකොට දැවෙන ඔක්සිජන් අනු දෙකටම CO2 එක අනුවක් හැදෙනවා ඒක නිසා කිසි විටක 1/5 ක් ජලය ඉහල නගින්න විදියක් නැහැ

    මේකෙ කියනවා පත්තුවෙද්දි වතුර මට්ටම හෙමින් වැඩිවෙලා ගිහින් ඉටිමන්දම නිවුනු ගමන් ගොඩක් ඉහල යනවා කියලා(මට ඉස්කෝල කරපු එක මතක නැ දශක දෙකකට විතර කලින් නේ කරේ)
    මුලින් හෙමින් ඉහල යන ටික වෙන්නෙ O2 ටික පත්තු උනු නිසා, පස්සෙ එක සැරේම වැඩි වෙන ටික තමයි කේස් එක

    ඒකට හේතුව තමයි ඉටිපන්දම පත්තු කරලා තියෙද්දි වහපු බාජනේ වාතය රත් වෙලා තියෙන්නෙ ඒ කියන්නෙ සාමාන්‍ය උශ්නත්වයේ තියන වාතයට වඩා වැඩි පීඩනයක් ඇති කරනවා ඒක නිසා අඩු වායු පරිමාවකින් බාජෙනෙන් එලියෙ තියන වා.ගො.පී ට බැලන්ස් කරන්න පුලුවන්
    හැබැයි ඉටිපන්දම නිවුනු ගමන් සීතල වෙනවා එතකොට ඒකෙ පීඩනය සාමානය වායුගෝලීප පීඩනේට වඩා අඩු වෙනවා ඒක නිසා ජල මට්ටම එක සැරේම ගොඩක් ඉහල යනවා

    අනික තමයි කිසිම හේතුවක් නිසා 1/5ක් කියලා කියන්න බැහැ, මොකද දහනයේදි සියලුම ඔක්සිජන් ටික දහනය වෙනව කියලා කියන්නත් බැහැනේ

    Anyway such a bright kid, i have never thoguth of this.

    Last edited: