පොඩි එකාට දින දුන්නා බන්.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්...මේහ්....
    උඩට බිමට පනින්නෙ නැතුව හිටු කලින් ම............

    රොබර්ට් අයියට පීඑම් එකක් දාපං. පොර ලොග් වෙන්නේ සතියකට දවසක් විතර. පොර ඉන්නේ මෙහේ නෙවෙයි, ඉතාලියේ. පොර ගේ ගෙවල් හැබැයි රාජගිරියෙ මම දන්න තරමින්....

    පීඑම් එකක් යවපං. අනිවා ඩෙෆා ඕකා උත්තර නොඑවා ඉන්නේ නෑ.............
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    මේහ්...මේහ්....
    උඩට බිමට පනින්නෙ නැතුව හිටු කලින් ම............

    රොබර්ට් අයියට පීඑම් එකක් දාපං. පොර ලොග් වෙන්නේ සතියකට දවසක් විතර. පොර ඉන්නේ මෙහේ නෙවෙයි, ඉතාලියේ. පොර ගේ ගෙවල් හැබැයි රාජගිරියෙ මම දන්න තරමින්....

    පීඑම් එකක් යවපං. අනිවා ඩෙෆා ඕකා උත්තර නොඑවා ඉන්නේ නෑ.............

    pm link eka denna account eka hoyaganna amarui.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    eka gane
    quote.gif
    nokalata hamotama pin.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    thank you kibulo aparade eye awith gihin s@dun sthuti bn. ada gabbara denai patiyektai 60+ gewala kiyala aranchi une.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    චගු;17113129 said:
    මචන්.. සතුන්ට අභයදාන පින්කම් කෙරෙන අතරෙ උඹටත් සෘජුවම මෙයට සම්බඳ වෙන්න ක්‍රමයක් තියෙනවා..
    උඹත් හැකි තරම් පින් කම් කරපන්.
    පුළුවන් නම් මහරගම පිළිකා රෝහලේ ලමා වාට්ටුවෙ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරපන්
    ඒ කරලා සත්යක්‍රියා කරපන්

    මම මේ පින්කම කල බව සත්තයි නම්; ඒ සත්‍යානුභාවයෙන් මේ දරුවාට නිදු
    ක් නීරෝගී බව ලැබෙන්න කියල.. සියළු අනතුරු දුරු වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න.

    තවත් එකක්.. හැමදාම උදේ හවස සියළු සත්ත්වයන් කෙරෙහි මෙත් වඩන්න. ඒ කරලා සියළු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා දරුවාට රැකවරණය ඉල්ලන්න.

    තෙරුවන් සරණයි

    චගු මට නම් සත පහක පින් ඕනෙ නැහැ. මට පස්සේ කරගන්න බැරියැ හදිසියෙ පොඩි එකාගේ වැඩෙයි කෙරෙන්න ඕනේ. අය්යගේ පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දරුවන් පිළිබඳ අදහස නම් බ්‍රිලියන්ට්. මම ඒක වහාම කියන්නම්. :yes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    චගු මට නම් සත පහක පින් ඕනෙ නැහැ. මට පස්සේ කරගන්න බැරියැ හදිසියෙ පොඩි එකාගේ වැඩෙයි කෙරෙන්න ඕනේ. අය්යගේ පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දරුවන් පිළිබඳ අදහස නම් බ්‍රිලියන්ට්. මම ඒක වහාම කියන්නම්. :yes:

    පුතේ.. උඹත් පුළුවන් ඉක්මනින් පින් කර ගනින්.. කාටවත් කියන්න බෑ පින් එපා කියල.. ඉහලට ගත්ත හුස්ම ටික පහල හෙලන්න කලින් මැරෙන්නෙ මිනිස්සු..

    අනිත් එක උඹ ඉත සිතින් ඥාණ සම්ප්‍රයුක්තව පින් කරගත්තොත් තමයි ඒ පිනේ සත්‍යානුභාවයෙන් තව කෙනෙකුට සෙත් පතන්න උඹට පුළුවන් වෙන්නෙ..

    මතක තියා ගනින් .. මේ සසර ගමනේ පින් කියන්නෙ වාහනේට පැට්‍රොල් වගේ.. පට්‍රොල් නැති උන දාට සෙත්ත පෝච්චි.
    අප්‍රමාදී වෙයන් සහෝ
     
    • Like
    Reactions: ela

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    මම පිරිත් පොත් 35ක් ගත්තා. එයින් කොටසක් සවනක් රැස්වැඩසටහනටත් කොටසක් සෝම හාමුදුරුවන්ගේ පන්සලටත් දෙන්න හිතවත් කෙනෙක් අවස්ථාව හදලා දුන්නා. මේකට රිප්ලයි කරලා උදව් කළාට වෙලාව බලලා උපදෙස් දුන්නාටත් බොහොම පින් වචනයෙන් කියන්න බැරි තරම් කෘතඥ වෙනවා හැමෝටම.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    රේවතයියා, කිඹුලයියා, නැකතයියා, චගුයියා ඇතුළු නම් වශයෙන් සඳහන් කර ඉවරයක් කරන්න බැරි තරමේ මේ හැමෝටම පින් සිද්ධ වෙනවා. එළකිරි වගේ අපේ රටේ සිංහල සමාජ ජාල තියෙන එකේ වැදගත්කම ඒත්තු ගියේ මේ දෙයින්. පින් සිද්ධ වෙච්චාවේ හැමෝටම.