මේහ්...මේහ්....
උඩට බිමට පනින්නෙ නැතුව හිටු කලින් ම............
රොබර්ට් අයියට පීඑම් එකක් දාපං. පොර ලොග් වෙන්නේ සතියකට දවසක් විතර. පොර ඉන්නේ මෙහේ නෙවෙයි, ඉතාලියේ. පොර ගේ ගෙවල් හැබැයි රාජගිරියෙ මම දන්න තරමින්....
පීඑම් එකක් යවපං. අනිවා ඩෙෆා ඕකා උත්තර නොඑවා ඉන්නේ නෑ.............
චගු;17113129 said:මචන්.. සතුන්ට අභයදාන පින්කම් කෙරෙන අතරෙ උඹටත් සෘජුවම මෙයට සම්බඳ වෙන්න ක්‍රමයක් තියෙනවා..
උඹත් හැකි තරම් පින් කම් කරපන්.
පුළුවන් නම් මහරගම පිළිකා රෝහලේ ලමා වාට්ටුවෙ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරපන්
ඒ කරලා සත්‍යක්‍රියා කරපන්
මම මේ පින්කම කල බව සත්තයි නම්; ඒ සත්‍යානුභාවයෙන් මේ දරුවාට නිදුක් නීරෝගී බව ලැබෙන්න කියල.. සියළු අනතුරු දුරු වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න.
තවත් එකක්.. හැමදාම උදේ හවස සියළු සත්ත්වයන් කෙරෙහි මෙත් වඩන්න. ඒ කරලා සියළු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා දරුවාට රැකවරණය ඉල්ලන්න.
තෙරුවන් සරණයි

චගු මට නම් සත පහක පින් ඕනෙ නැහැ. මට පස්සේ කරගන්න බැරියැ හදිසියෙ පොඩි එකාගේ වැඩෙයි කෙරෙන්න ඕනේ. අය්යගේ පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දරුවන් පිළිබඳ අදහස නම් බ්‍රිලියන්ට්. මම ඒක වහාම කියන්නම්.![]()
නැකතා ට කතා කරපං.....Revathi Ayyata pin eya over the net sahenna karunu pahadili kala. Nekath Ralath ehemmai.