පොඩි එකාව ආණ්ඩුවේ ඉස්කෝලෙන් අස්කරා

topkollek

Well-known member
  • May 22, 2014
    37,977
    1
    50,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගිය සතියෙ පොඩි එකාව ආණ්ඩුවේ ඉස්කෝලෙන් අස්කරා. ප්‍රයිවෙට් එකකට දැම්ම.

    ඇමැත්ත කියන දේ හරි.

    https://www.dailymirror.lk/breaking...eachers-VRS-in-five-years-Minister/108-284981

    Due to not having students in schools for Ordinary Level (O/L) and Advanced Level (A/L) classes, all teachers will be able to enjoy a Voluntary Retirement Scheme (VRS) after five years, Education Minister Susil Premajayantha said.

    While participating in the inauguration of the new three-storied Faculty of Technology building at the Natathandiya Dhammissara College, the Minister said that he has advised the teachers' and principals' union to engage with school activities without engaging in strikes.

    "With the issus in schools, the students will not enter GCE O/L and A/L classes after five years as they cannot find the required knowledge from government schools," he said.

    The students always need to pass the exams and there are various ways to find the knowledge and to pass them on. The students will not wait till the issues of the teachers and principals are solved, he added.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    24,798
    32,497
    113
    මැදමහනුවර
    Be broke now!
    1718604330213.png
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,037
    113
    as they cannot find the required knowledge from government schools
    ඇමතියම පිලි අරන් නේද.. ඔව්ව තමයි බයි ෆැක්ටරි

    උබ වගෙ අඩු කුලේ එකෙක්ගේ ළමයින්ට ඕවා හරියන්නෑ උබ වගෙ it පොන්නයෙක් කරපන්.
    උඹ වගේ කුලියට පුක දෙන වඳ පොන්නයො බිහිවෙන එක අඩු කරන්න බෑ
    ------ Post added on Jun 17, 2024 at 12:46 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,290
    21,026
    113
    අනේ මූ කටින්ද කතා කරන්නෙ. ගුරුවරුන්ට උගවන්න වෙලාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙනකල් කොල පුරවන්න ඕනේ. අනෙක වාර සටහන් දින සටහන් ගහලා මුන්ට ඕනේ විදියට උගවන්න ඕනේ.

    අනෙක පන්තිවල චෝක් නෑ මාර්කර් පෙන් නෑ ඔක්කොම ගෙදරින් ගෙනත් කරන්න ඕනේ. මූ මේ බයිලා කියවනවා

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:56 PM

    ------ Post added on Jun 17, 2024 at 12:57 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,365
    13,691
    113
    වැලිවේරිය

    ub teaching da bn inne
     
    • Like
    Reactions: topkollek

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,258
    2,564

    වාර සටහන් ගැන අමාත්‍යංශයෙත් ලොකු පැහැදීමක් නෑ. අලුත් ගුරුවරයෙක් අව්රුදු 2ක් 3ක් වාර සටහන් ලීව නම් ඇති කියල කියන්නේ. ගුරු උපදේශක සෙට් එක තමයි වාර සටහන් පස්සේ පන්නන්නේ. අනික් කතා නම් ඇත්ත. ජොබ් එකෙන් ගන්න පඩිය ජොබ් එක කරන්නම ඉවරයි. ගුරුවරුන්ගේ වර්ක් ලෝඩ් එක ගොඩක් වැඩී. ඒකට ගැලපෙන්න පඩියක් හම්බෙන්න ඕන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,290
    21,026
    113
    ub teaching da bn inne
    නෑ බන් මම හවසට ටියුශන් එකක් කරනවා. එතන ඉන්න ගුරුවරු කියන ඒවා තමයි . උගන්වන්න වෙලාවක් නෑලූ. කොල පුරවන්නයි, උත්සව සංවිධානය කරන්නයිලු වෙලා තියෙන්නෙ . පහසුකම් මුකුත් දෙන්නෙත් නෑලූ ඔක්කොම ගෙදරින් සල්ලිවලට අරන් යන්න වෙලා තියෙන්නෙ . පත්වීම් දෙන එකත් දෙන්නෙ පුලුවන් උපරිම දුරින්. ඒ අය නම් කියන්නෙ ටීචින් නම් එන්න එපා කියලා . ගොඩක් උන් වෙන කරන්න දෙයක් නැති කමට කරන්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,899
    21,560
    113
    අම්බකිස්ස
    අනේ මූ කටින්ද කතා කරන්නෙ. ගුරුවරුන්ට උගවන්න වෙලාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙනකල් කොල පුරවන්න ඕනේ. අනෙක වාර සටහන් දින සටහන් ගහලා මුන්ට ඕනේ විදියට උගවන්න ඕනේ.

    අනෙක පන්තිවල චෝක් නෑ මාර්කර් පෙන් නෑ ඔක්කොම ගෙදරින් ගෙනත් කරන්න ඕනේ. මූ මේ බයිලා කියවනවා

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:56 PM

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:57 PM
    ඔකුන් ඕවා එකක්වත් හදන්නෙ නෑ..ඉගෙන ගත්තොත් උන්ට කෙල වෙනවා නිසා.. අපිත් එක්ක හිටිය ආර්ට් සෙට්වලවත් වුන් ටීචින් යන්නෙ නෑ දැන්.. සයන්ස් මැත්ස් නන් යන්නෙම නෑ. විද්යපීඩ ගිය එකෙක් තමයි..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,405
    113
    Banned
    ඔකුන් ඕවා එකක්වත් හදන්නෙ නෑ..ඉගෙන ගත්තොත් උන්ට කෙල වෙනවා නිසා.. අපිත් එක්ක හිටිය ආර්ට් සෙට්වලවත් වුන් ටීචින් යන්නෙ නෑ දැන්.. සයන්ස් මැත්ස් නන් යන්නෙම නෑ. විද්යපීඩ ගිය එකෙක් තමයි..
    බාහිර උපාදි + ඕපන් එකේයි.

    National / International curriculum දෙකම තියෙනවා. English medium
    මේ වගේ උන් තමා it field එකේ ඉන්නේ.ආහ් පොන්ස් edit කරලා.