පොඩි එකාව ආණ්ඩුවේ ඉස්කෝලෙන් අස්කරා

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කවුද දිගටම හිටගන ඉන්න කිව්වෙ? විනාඩි 40 ම හිටන්ද ඉන්නේ? විනාඩි 40 කිව්වට පැය බාගයක්වත් සෙට් වෙන්නේ නෑනේ period එක.කෑගහන්නේ ඇයි hall class ද? මොනාද හවස ඉදන් කරන්න ඕන? කීයෙන් කීයද ඔහොම අය ඉන්නේ හවස අමතර පන්ති දානවනම්? පේපර්ස් හැමදාම තියනවද? වාර අවසාන පේපර්ස් තමා ඔහොම සෙට් වෙන්නේ.ඒකට තමා මාසයක්ම නිවාඩුවක් දෙන්නෙ පඩියත් දීලා.7.30 - 1.30 වැඩ කරන්න ඕන.අනිත් මිනිස්සු 5ට වැඩ ඇරිලා ඇවිල්ලත් ඔය වැඩ කරගන්නේ ඔහොම අඩ අඩ ඉන්නෙ නෑ.කවුරු හරි බලෙන් ටීචින් වලට දාලද?
    පුක නොදී ගිහින් ආපහු ලර්නර්ස් එකේ ට්‍රයල් පෙන්නල වරෙන් ෆේල් පොන්නයා. :lol:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    yako lamayata private ugannana damma keeyak hari ekathu karapan..
    anduewe campus giya kiyala wishesha wasiyak na strike awoth kale nasthi wena eka arenna..
    ලංකාවේ කොහෙද බන් ප්‍රයිවට් ඒවා තියෙන්නෙ හොද🤡.තියන ඔක්කොම ගූම තමා.සල්ලි තියනවනම් රට යවලා උගන්නන එක තමා හොදම වැඩේ.
     
    • Like
    Reactions: sakuntha1996

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,873
    1
    51,850
    113
    ප*යාගල
    sorry.com
    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ape physics teacher school enne bus 3ka nagala. paw wade. habai ehma unata iskoleta awilla apen arrears cover kare na hodata igannuwa.
    mama adatath garu karanne e miss ta witharai
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ape physics teacher school enne bus 3ka nagala. paw wade. habai ehma unata iskoleta awilla apen arrears cover kare na hodata igannuwa.
    mama adatath garu karanne e miss ta witharai
    උබ ඉගෙනගත්තද ඉතින්😀.ඒ මිනිස්සු මහන්සි වෙලා උගන්නපු නිසාද උබ නාකි වෙලා රස්සවක් නැතුව ගෙදරින් කන්නේ.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මම මගේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක 6 වසරෙ විද්‍යාව පේපර් බලන්න උදව්වක් දුන්න ඌට. යකෝ උන්ට තියෙන වැඩ කන්දරාවෙ හැටියට සිලබස් එකේ තියෙන එක එහෙම පිටින්ම ගිල්ලවනව ඇරෙන්න ඒක වටේට තියෙන දේවල් පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නෑ වගේ බන්. අපේ ළමයින්ගෙ ප්‍රයිමරි ටීචර්ස්ලටත් ඕක තමයි තියෙන්නෙ. උගන්වන එව්වට වඩා වෙන වෙන වැඩ ලෝඩ් පිටින් පටවල තියෙන්නෙ මම හිතන්නෙ අමාත්‍යංශයෙන්.
    මමත් ඔය වර්ක්ලෝඩ් වැඩි කතාව කීවෙම ඔය වගේ සිද්දියක් උන නිසා. එහා ගෙදර 5 වසරේ උගන්වන ටීචර් කෙනෙන් ඉන්නේ. මම දවසක් සෙට් උනා ශිශ්‍යත්ව ලමයිගේ මොඩල් පේපර් බලන්න. පේපර් 30ක් විතර බලනකොට මම හාන්සි. අමාරු වැඩේ තමයි එක දිගට කන්සෙන්ට්‍රේට් කරන් පැය ගානක් ඕක කරන එක. පුරුදු උනාම නම් අව්ලක් නැතිව ඇති. උඩින් පල්ලෙන් බලන්නත් බෑ පොඩි උන්නේ. උන්ට ලකුණු පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් අව්ල් යන්න ඉඩ තියෙනවනේ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ATTENTION WHORES ලාට තේරෙන්නෙ නෑ සමහර ඒව නෙමෙයි ගොඩක් එව්ව. උන් හිතාගෙන ඉන්නෙ ඔක්කොම ඌ වගේ උන් කියල.
     
    • Like
    Reactions: hrm

    lilman

    Well-known member
  • May 10, 2009
    41,182
    54,932
    113
    Colombo
    අනේ මූ කටින්ද කතා කරන්නෙ. ගුරුවරුන්ට උගවන්න වෙලාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙනකල් කොල පුරවන්න ඕනේ. අනෙක වාර සටහන් දින සටහන් ගහලා මුන්ට ඕනේ විදියට උගවන්න ඕනේ.

    අනෙක පන්තිවල චෝක් නෑ මාර්කර් පෙන් නෑ ඔක්කොම ගෙදරින් ගෙනත් කරන්න ඕනේ. මූ මේ බයිලා කියවනවා

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:56 PM

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:57 PM
     
    • Like
    Reactions: sakuntha1996

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    දැන් ගුරුවරු නෑ බං
    රැකියා විරහිත සංවර්ධන නිලධාරින්ට පත්වීම් දෙන්නේ 🤡

    අනේ මූ කටින්ද කතා කරන්නෙ. ගුරුවරුන්ට උගවන්න වෙලාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙනකල් කොල පුරවන්න ඕනේ. අනෙක වාර සටහන් දින සටහන් ගහලා මුන්ට ඕනේ විදියට උගවන්න ඕනේ.

    අනෙක පන්තිවල චෝක් නෑ මාර්කර් පෙන් නෑ ඔක්කොම ගෙදරින් ගෙනත් කරන්න ඕනේ. මූ මේ බයිලා කියවනවා

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:56 PM

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:57 PM
    මේ සැරේ උපාධි ගුරු විභාග ලියල පාස් වෙච්ච ළමයි තාම ගෙදර බං ඉස්කෝල වල උගන්වන්නෙ අර පිණට ජොබ් ලැබිච්ච සංවර්ධන නිලධාරී සෙට් එක..
    ගුරු විභාග පාස් උන ළමයි ඇහුවම පළාත් සභා වලින් දැන් කියන්නෙ වේකන්සි නෑ කියල.. :baffled:
     
    • Wow
    Reactions: sakuntha1996

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ලංකාවේ කොහෙද බන් ප්‍රයිවට් ඒවා තියෙන්නෙ හොද🤡.තියන ඔක්කොම ගූම තමා.සල්ලි තියනවනම් රට යවලා උගන්නන එක තමා හොදම වැඩේ.
    Mattu 😛 anthare 2.0?
     
    • Dislike
    Reactions: J Starlin

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අනේ මූ කටින්ද කතා කරන්නෙ. ගුරුවරුන්ට උගවන්න වෙලාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙනකල් කොල පුරවන්න ඕනේ. අනෙක වාර සටහන් දින සටහන් ගහලා මුන්ට ඕනේ විදියට උගවන්න ඕනේ.

    අනෙක පන්තිවල චෝක් නෑ මාර්කර් පෙන් නෑ ඔක්කොම ගෙදරින් ගෙනත් කරන්න ඕනේ. මූ මේ බයිලා කියවනවා

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:56 PM

    පත්වීම් දෙන්නෙ ගෙදර ඉදලා 100km විතර දුරින් . හැබැයි නවාතැන් බස් කුලී නෑ. ඕවා නිසා දැන් එකෙක්වත් එන්නෙ නෑ ටීචින් .
    ------ Post added on Jun 17, 2024 at 12:57 PM
    මීට අමතරව ඉතින් උත්සව , ආගමික වැඩ, ස්පෝර්ට්ස් මීට්, වෙනින් තරග , after school classes ඔව්වට වෙනම pay කරන්නෙ නෑනෙ. ඔය ඔක්කොම කරලත් පඩිය 70-80ක් . අලුත් අයට එහෙමත් නෑ. ඉස්සරහට ස්කෝල වල qualified මිනිස්සු කොහොමත් නැති වෙයි.
     
    • Like
    Reactions: sakuntha1996