පොඩි එකා සහ EMoney

redux

Well-known member
  • Feb 19, 2017
    10,824
    17,818
    113
    standard education & standard pathing is failing. it's obvious. one karana de witharak igena gena thaman asa karana de thama karanna one. nathuwa katta kala padam karala 8-5 thalana job karana eka bruwedak. issarahata godak trend ekka salli hoyanna chance labei
    habai karana de kepawimen mahansiwela karanna one results enna ithin
    lol hoyai hoyai. Issarahata ena widiyata umbala api wage unta kema kannawat thuttu dekak hoyaganna nati wei. Mulu ratenma pawul 100k wadima unot goda yai.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    lol hoyai hoyai. Issarahata ena widiyata umbala api wage unta kema kannawat thuttu dekak hoyaganna nati wei. Mulu ratenma pawul 100k wadima unot goda yai.
    uba kohomada danne but I'm doing pretty fine & really happy with the path I took :-)
    out of the box thinkers la thamai overachive karanne kohomath
     
    • Like
    Reactions: 001flyD

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෙත් ඉන්නවා එකෙක්, මාරම වදයක් බන්. ඉංග්‍රීසිත් බෑ හරියට, කියල දෙන එකත් බැ. බැරිම තැන යු ටියුබ් එකේ links හොයලා බලපං කියල දුන්නාම ඒවාගේ ඒවත් තේරෙන්නේ නෑ. ඉතින් emoney ක්ලාස් එකකට යන්න කිව. ඒවාට යන්නත් ලෝබකම සල්ලි නාස්ති වෙයි කියල ඌ නම්.

    ස්කිල්ස් හරියට හදා ගන්න කීවාම කොඩින් ඉගෙන ගන්න අපේ දිහා එන්නද අහනවා. සල්ලි වියදම් කරන්න දුකයි අරකයි මේකයි කතා කෝටියයි බන්. උගන්වන්න මට තේරෙන්නේ නෑ කීවාම, බනිනවා පලු යන්න මැසේජ් වලින්. පොඩි එකෙක් හින්දා ඉවසන් හිටියා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඉගෙන ගන්න ඕනේ මොකටද කියල දෙන්නේ නැතුව කොච්චර උගන්වන්න මහන්සි කරත් ඉගෙන ගන්නේ නැ ළමයි. හරියට boss ඇවිල්ල කියන මෙන්න මේ දේ ඉගෙන ගත්තොත් උයට promotion එක දෙනව. හේතුව දන්න නිසා උය boss කියපු දේ ඉගෙන ගන්නවා. ඉතින් ළමයිට එහෙම හේතුවක් නැ ඉගෙන ගන්න ඕනේ මොකටද කියල. එක කියල දෙන්න. ගොඩක් වෙලාවට ළමයි ඉගෙන ගන්න දේවල් වලින් ප්‍රයෝජනයක් පෙන්නේ නැ ළමයිට ළගපාතක එතකොටත් එක ඉගෙන ගැනීමේ වටිනාකම නැති වෙලා යන්න හේතුවක් වෙනවා.
    anika gamwala unge oluwe thiyenne degree thiyena unta job na kiyala.
     
    • Like
    Reactions: 001flyD

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මමත් දන්නා පොඩි එකෙක් කෙලෝ ගන්න හදන්නේ
    ඉන්ස්ටග්රම් වලින් ෆේක් අයිට්ම්ස් සෙල් කරලා
    බැදලා ඉන්නේ පව්
    ගෙදෙට්ට වෙලා ඉන්නවා දැන් ජොබ්ස් නැ දෙන්නටම
     
    • Like
    Reactions: 001flyD

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    eka ilanga awurudu 10 athulatha boho durata weyi mehema giyoth machan
    ------ Post added on Feb 13, 2021 at 7:36 PM
    සමහර එවුන්ට ඇත්තටම හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් බහුතරයක් ෆේල්. උන්ට දුක් වෙන්න වෙන්නේ ජීවිතේ අවුරුදු 25 විතර ගියාම.
     
    • Like
    Reactions: 001flyD
    ගොඩක් පොඩි අය හරි පන්ඩිතයි. මගේ අත්දැකීමෙන් නම්. එක මල්ලි කෙනෙක් හිටියා අර ඇඩ් ක්ලික් කරන ලන්කාවෙ මොකක්ද සයිට් එකක් තිබුනා. මට කියුවා ඒකෙ රෙජිස්ටර් වෙන්න එයා අදුරන අය මෙහෙම හොයනවා අරක මේක..එයත් දැනටත් හොද ගානක් හොයනවා කියුවා.. මම ඇහුවම කීයක් හෙව්වද කියලා තාම නෑලු මේ හොයන ගමන්ලු. එයා හරහා මටත් රරෙජිස්ටර් වෙන්නලු.. මම බෑ කියුවම පන්ඩිත කතා ගොඩක් කියුවා..එයාව කව්රු හරි කෙනෙක් හොදට අන්දලා තිබුනෙ.. ටික දවසකට පස්සෙ මම ඇහුවා කොහොමද දැන් හොදට ගෙවනවද සයිට් එකෙන් කියලා.. ඒකට රෙජිස්ටර් වෙන්න කියලා දීපු ගානවත් හොයා ගන්න බැරි වෙලා..

    හැකින් වගේ දේවල් වලදිත් ඔහොමයි.. ඔය පොඩි ඉස්කෝලෙ යන මල්ලිලා එහෙම හිතන් ඉන්නෙ කාගෙ හරි ටූල් එකකින් මොකක් හරි කර ගත්තම හෙන හැකර් කියලා.. වෙන කෙනෙක් කියන දෙයක් අහන්නවත් කැමති නෑ.. පිස්සුද එහෙම නෙමේ මෙහෙමයි ඔහොම කියලා කතා ගොඩයි.. හැමෝම මෙහෙම නෑ හැබැයි.. හැබැයි මම දැකලා තියෙන ගොඩක් අය ඔහොමයි..

    Ps: මම හැකින් දන්නෙ නෑ..
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    ඔව් එක ඇත්ත :( එ මල්ලිට ඔයා කියන්න මල්ලි මේ මට ඔවා කියන්න නම් එන්න එපා මම එළකිරි Geshi කියලා :cool:,මේකේ ඉන්නවා ලංකාවේ හොඳම හැකර් ලා වගේම ලංකාවේම අංක 1 ඉන්ටර්නෙට් ඔන්ටපනර් ඔස්තාර්ලා එහෙව් අඩවියක මම ඉන්නෙ කියන්න,සාමන්‍යන් එළකිරි උන්ව තම්බන්න බැ ;)
     
    • Like
    Reactions: Geshi95

    😁😁😁
     
    • Haha
    Reactions: 001flyD

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Okkotama issella English ugannana ona.
    Eeta passe utama ona deyak internet eken igena ganna puluwan.
    Oya class yana, emoney karanna patan ganna udaw illana hamotama wage thiyana prashne internet eken igena ganna english bari kama.
    :yes::yes::yes: