2000 passe ipaduna singithi pathale eungen oita wada deyak balaporoththu wenna epa.
lol hoyai hoyai. Issarahata ena widiyata umbala api wage unta kema kannawat thuttu dekak hoyaganna nati wei. Mulu ratenma pawul 100k wadima unot goda yai.standard education & standard pathing is failing. it's obvious. one karana de witharak igena gena thaman asa karana de thama karanna one. nathuwa katta kala padam karala 8-5 thalana job karana eka bruwedak. issarahata godak trend ekka salli hoyanna chance labei
habai karana de kepawimen mahansiwela karanna one results enna ithin
uba kohomada danne but I'm doing pretty fine & really happy with the path I tooklol hoyai hoyai. Issarahata ena widiyata umbala api wage unta kema kannawat thuttu dekak hoyaganna nati wei. Mulu ratenma pawul 100k wadima unot goda yai.
anika gamwala unge oluwe thiyenne degree thiyena unta job na kiyala.ඉගෙන ගන්න ඕනේ මොකටද කියල දෙන්නේ නැතුව කොච්චර උගන්වන්න මහන්සි කරත් ඉගෙන ගන්නේ නැ ළමයි. හරියට boss ඇවිල්ල කියන මෙන්න මේ දේ ඉගෙන ගත්තොත් උයට promotion එක දෙනව. හේතුව දන්න නිසා උය boss කියපු දේ ඉගෙන ගන්නවා. ඉතින් ළමයිට එහෙම හේතුවක් නැ ඉගෙන ගන්න ඕනේ මොකටද කියල. එක කියල දෙන්න. ගොඩක් වෙලාවට ළමයි ඉගෙන ගන්න දේවල් වලින් ප්‍රයෝජනයක් පෙන්නේ නැ ළමයිට ළගපාතක එතකොටත් එක ඉගෙන ගැනීමේ වටිනාකම නැති වෙලා යන්න හේතුවක් වෙනවා.
සමහර එවුන්ට ඇත්තටම හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් බහුතරයක් ෆේල්. උන්ට දුක් වෙන්න වෙන්නේ ජීවිතේ අවුරුදු 25 විතර ගියාම.
eka ilanga awurudu 10 athulatha boho durata weyi mehema giyoth machan
------ Post added on Feb 13, 2021 at 7:36 PM
ඔව් එක ඇත්තගොඩක් පොඩි අය හරි පන්ඩිතයි. මගේ අත්දැකීමෙන් නම්. එක මල්ලි කෙනෙක් හිටියා අර ඇඩ් ක්ලික් කරන ලන්කාවෙ මොකක්ද සයිට් එකක් තිබුනා. මට කියුවා ඒකෙ රෙජිස්ටර් වෙන්න එයා අදුරන අය මෙහෙම හොයනවා අරක මේක..එයත් දැනටත් හොද ගානක් හොයනවා කියුවා.. මම ඇහුවම කීයක් හෙව්වද කියලා තාම නෑලු මේ හොයන ගමන්ලු. එයා හරහා මටත් රරෙජිස්ටර් වෙන්නලු.. මම බෑ කියුවම පන්ඩිත කතා ගොඩක් කියුවා..එයාව කව්රු හරි කෙනෙක් හොදට අන්දලා තිබුනෙ.. ටික දවසකට පස්සෙ මම ඇහුවා කොහොමද දැන් හොදට ගෙවනවද සයිට් එකෙන් කියලා.. ඒකට රෙජිස්ටර් වෙන්න කියලා දීපු ගානවත් හොයා ගන්න බැරි වෙලා..
හැකින් වගේ දේවල් වලදිත් ඔහොමයි.. ඔය පොඩි ඉස්කෝලෙ යන මල්ලිලා එහෙම හිතන් ඉන්නෙ කාගෙ හරි ටූල් එකකින් මොකක් හරි කර ගත්තම හෙන හැකර් කියලා.. වෙන කෙනෙක් කියන දෙයක් අහන්නවත් කැමති නෑ.. පිස්සුද එහෙම නෙමේ මෙහෙමයි ඔහොම කියලා කතා ගොඩයි.. හැමෝම මෙහෙම නෑ හැබැයි.. හැබැයි මම දැකලා තියෙන ගොඩක් අය ඔහොමයි..
Ps: මම හැකින් දන්නෙ නෑ..
එ මල්ලිට ඔයා කියන්න මල්ලි මේ මට ඔවා කියන්න නම් එන්න එපා මම එළකිරි Geshi කියලා
,මේකේ ඉන්නවා ලංකාවේ හොඳම හැකර් ලා වගේම ලංකාවේම අංක 1 ඉන්ටර්නෙට් ඔන්ටපනර් ඔස්තාර්ලා එහෙව් අඩවියක මම ඉන්නෙ කියන්න,සාමන්‍යන් එළකිරි උන්ව තම්බන්න බැ 
ඔව් එක ඇත්තඑ මල්ලිට ඔයා කියන්න මල්ලි මේ මට ඔවා කියන්න නම් එන්න එපා මම එළකිරි Geshi කියලා
,මේකේ ඉන්නවා ලංකාවේ හොඳම හැකර් ලා වගේම ලංකාවේම අංක 1 ඉන්ටර්නෙට් ඔන්ටපනර් ඔස්තාර්ලා එහෙව් අඩවියක මම ඉන්නෙ කියන්න,සාමන්‍යන් එළකිරි උන්ව තම්බන්න බැ
![]()
Okkotama issella English ugannana ona.
Eeta passe utama ona deyak internet eken igena ganna puluwan.
Oya class yana, emoney karanna patan ganna udaw illana hamotama wage thiyana prashne internet eken igena ganna english bari kama.


