පොඩි එකෙක්ගේ birth day පාර්ටියක්

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    පොඩි එකෙක්ගේ birth day පාර්ටියක්

    චන්ලා පොඩි උදව්වක් ඕන.. මේකයි කේස් එක යාලුවෙක්ගෙ පොඩි එකෙක්ගේ birth day පාර්ටියක් තියනවා පොඩි එකාට අවුරුද්දයි. කොල්ලට දෙන්න හොඳ මොනාද.. නුවර අවට ගිෆ්ට් item ගන්න හොඳ තැනක් කියපල්ලකෝ.. ASAP :)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    man denne meka hama podi ekatama 1000rs

    artic-penguin-race-1057-p.jpg
     

    blue_in_rio

    Well-known member
  • මොනවා දුන්නත්, කොල්ලට අවුරුද්දයි නම්, කටේ දාගන්න පුලුවන් ගැජට් නැති දෙයක් දීපන්.ඔය වයසට මොන සෙල්ලම දැම්මත්, අතට අහුවෙන දෙයක් තිබුනොත් අන්තිමට නවතින්නේ කටේ තමා. :):)
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Kcc ekata ekka gihilla udamathattuwe thiyana game cafe ekata ekka gihilla kamathi widihata sathutu wenna kiyanna eka thama denna puluwan hodama thagga.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං අවුරුද්දක බබෙක් වෙලා මගෙන් උපන් දිනේට මාෙනාද ඔිනෙ කියල අැහුව නං මං නං ඉල්ලන්නෙ ගේම් ඔෆ් ත්‍රාේන්ස් පාෙත් සෙට් එක :sorry: :sorry:
    බම්ප්
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    මං අවුරුද්දක බබෙක් වෙලා මගෙන් උපන් දිනේට මාෙනාද ඔිනෙ කියල අැහුව නං මං නං ඉල්ලන්නෙ ගේම් ඔෆ් ත්‍රාේන්ස් පාෙත් සෙට් එක :sorry: :sorry:
    බම්ප්

    පොත කියවන්න අම්මට තමා කියන්න වෙන්නේ රෑට ඇඳ ලඟට වෙලා බෙඩ් ටයිම් ස්ටෝරි වගේ..


    අවුරුද්දයිනේ බොල