පොඩි එකෙක්ට ප්‍රින්ටර් එකක්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    යාලුවෝ ස්කොලේ යන පොඩි එකෙක්ට ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා ස්කොලේ වැඩ වලට
    ඩොටේ ඉන්න නිසා ප්‍රින්ට අවුට් ගන්න ඩොටේ යන්න ඕනේ මේකට හොද මුද්‍රණ වියදම අවම ප්‍රින්ටර් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද ?

    කලර් ප්‍රින්ටින් ගන්න ඔනී

    වටින් ගොඩින් සර්ච් කරාම epson l130 හොදයි කියලා දැක්කා හැබයි 30000ක් වගේ වෙනවා මිට වඩා අඩුවෙන් ප්‍රින්ටර් එකක් ගන්න පුළුවන් වෙයිද ? ප්‍රින්ටරේ ගන්න හොද ප්ලේස් එකකුත් කියපන් :D:Dබම්ප් එකක් දාන්න තරහා මරහා අමතක කරලා :P:P
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    hp deskjet 1112
    මේක නම් ගන්න එපා.. මරණයක්..

    LT0060.jpg
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හැමදාමත් වගේ ලොබ නැතුව එන බම්ප් එක ආදරෙයි
    L130 is a better economical printer.
    epson වලට agent කෙනක් ඉන්නවාද මචන් දැන් මේක ගිනි ගණන් නේ 20-25 දැන් 30+
    hp deskjet 1112
    මේක නම් ගන්න එපා.. මරණයක්..

    LT0060.jpg
    තැන්ක්ස් බොක්ක මොක්දද ඔකේ අවුල
     
    • Like
    Reactions: hodakolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බම්ප්. මගෙනුත් කෙනෙක් ඇහුවා. මාත් බලපු ඔක්කොම වගේ 15000 උඩනේ. අර ඉස්සර ආපු hp printer 6000 විතර වාගේ තිබ්බේ එවා දැන් නැද්ද.

    මගෙ ලගත් එකක් තියනවා ඒකනම් මන් 2008 විතර කබඩ් එකකට දාපු පාර තාම ඒක ඇතුලේ. දැන්නම් මොනවා වේලා ඇද්ද දන්නේ නෑ.
     
    • Love
    • Like
    Reactions: NRTG and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බම්ප්. මගෙනුත් කෙනෙක් ඇහුවා. මාත් බලපු ඔක්කොම වගේ 15000 උඩනේ. අර ඉස්සර ආපු hp printer 6000 විතර වාගේ තිබ්බේ එවා දැන් නැද්ද.

    මගෙ ලගත් එකක් තියනවා ඒකනම් මන් 2008 විතර කබඩ් එකකට දාපු පාර තාම ඒක ඇතුලේ. දැන්නම් මොනවා වේලා ඇද්ද දන්නේ නෑ.
    ඔව් බන් ගිනි ගණන් මාගවත් කැනොන් කඩ්රිජ් මගුලක් තියෙනවා අවුරුදු 10කට විතාර කලින් ගත්ත මගුල කාඩ්රිජ් එක ගන්න ප්‍රින්ටර් එකට වඩා ගෙවන්න ඕනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඔව් බන් ගිනි ගණන් මාගවත් කැනොන් කඩ්රිජ් මගුලක් තියෙනවා අවුරුදු 10කට විතාර කලින් ගත්ත මගුල කාඩ්රිජ් එක ගන්න ප්‍රින්ටර් එකට වඩා ගෙවන්න ඕනේ
    ඔවුබන් මාන් ඔය ඒකාලේ පාවිච්චි කරාට පස්සේ අයේ ඔවා ගැන හෙවුවේ නෑ. මාත් ඉතින් පොර වගේ අර අහපු කේනාට කිවා printer නම් ඔය 5000ට 6000 ටත් තියනවනේ කියලා. අප්පා හොයන්න ගියහමනේ. 🤣🤣🤣.
    ඔය FB එකේ අහල පහල computer accessories කියලා හරි මොකක් හරි ගහලා බලහන්. එතකොට එනවා ඔය අහල පහල ඉන්න ඔක්කොම ටික. මටත් ඔහොම බලල කෙනෙක් සෙට් උනා. කොල්ලා නියම වැඩ කාරයා. හොද උන් ඉන්නවා එහෙම කෙනෙක්ට කියලා හොයලා බලන්න.
     
    • Like
    Reactions: NRTG

    Nadeerasl

    Member
    Dec 24, 2019
    15
    15
    3
    යාලුවෝ ස්කොලේ යන පොඩි එකෙක්ට ප්‍රින්ටර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා ස්කොලේ වැඩ වලට
    ඩොටේ ඉන්න නිසා ප්‍රින්ට අවුට් ගන්න ඩොටේ යන්න ඕනේ මේකට හොද මුද්‍රණ වියදම අවම ප්‍රින්ටර් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද ?

    කලර් ප්‍රින්ටින් ගන්න ඔනී

    වටින් ගොඩින් සර්ච් කරාම epson l130 හොදයි කියලා දැක්කා හැබයි 30000ක් වගේ වෙනවා මිට වඩා අඩුවෙන් ප්‍රින්ටර් එකක් ගන්න පුළුවන් වෙයිද ? ප්‍රින්ටරේ ගන්න හොද ප්ලේස් එකකුත් කියපන් :D:Dබම්ප් එකක් දාන්න තරහා මරහා අමතක කරලා :P:P
    Conon LBP6030 ලේසර් ප්‍රින්ටර් එක මම පාවිච්චි කරන්නේ.වැඩ ටික කරගන්න ප්‍රමාණවත්.ටෝනර් එකක් රු 2500/- වගේ ගන්න පුළුවන්.A4 විතරයි ප්‍රින්ට් කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: malrulz and NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔවුබන් මාන් ඔය ඒකාලේ පාවිච්චි කරාට පස්සේ අයේ ඔවා ගැන හෙවුවේ නෑ. මාත් ඉතින් පොර වගේ අර අහපු කේනාට කිවා printer නම් ඔය 5000ට 6000 ටත් තියනවනේ කියලා. අප්පා හොයන්න ගියහමනේ. 🤣🤣🤣.
    ඔය FB එකේ අහල පහල computer accessories කියලා හරි මොකක් හරි ගහලා බලහන්. එතකොට එනවා ඔය අහල පහල ඉන්න ඔක්කොම ටික. මටත් ඔහොම බලල කෙනෙක් සෙට් උනා. කොල්ලා නියම වැඩ කාරයා. හොද උන් ඉන්නවා එහෙම කෙනෙක්ට කියලා හොයලා බලන්න.
    කාඩ්රිජ් එක නම් පාඩුයි බන් කොළ පොඩ්ඩයි ප්‍රින්ට් කරන්න පුළුවන් අලුත්ම එකකට යනවා
    Conon LBP6030 ලේසර් ප්‍රින්ටර් එක මම පාවිච්චි කරන්නේ.වැඩ ටික කරගන්න ප්‍රමාණවත්.ටෝනර් එකක් රු 2500/- වගේ ගන්න පුළුවන්.A4 විතරයි ප්‍රින්ට් කරන්න පුළුවන්.
    එල මචාන කොහෙන්ද ගත්තේ ? එක ටෝනර් එකෙන් ප්‍රින්ට් අවුට් කියක් වගේ ගන්න පුලුවන්ද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mama eye gaththa 10kata
    2330 HP
    Demo cartridge enne
    Hena cheap quality
    School eke ewa print karanna hodai
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    Color printer ekekmada one kiya aye kalpana karala balanna.
    mokada black n white lacer printer ekak ganna puluwan 15-17 kata wage.
    ehema ekak gaththoth printout eke cost ekath patta aduy, quality ekath hoday
     
    • Like
    Reactions: tha123

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala

    Rs.13000 විතර උනේ.... Printouts නන් quality. Cartridges ටිකක් ඉක්මනට ඉවර වෙනවා... ටිකක් ගනන්..