පොඩි එකෙක් ගොඩ ගන්න විදියක්
මේකයි කතන්දරේ. අපි දන්න කියන පවුලක අවුරුදු 14ක පොඩි එකෙක් ඉන්නවා. මුගේ තාත්තා මහා එපා කරපු එකෙක්. මෙලෝ වැඩක් කරන්නේ නැති, ගෑනි රට ඉඳන් එවන සල්ලි වලින් කකා බිබී ඉන්න එකෙක්. ළමයට අහුවුන එකෙන් ගහනවා. ළමයා ගැන පොඩ්ඩක්වත් හොයල බලන්නේ නෑ. දුප්පත් මිනිස්සු. නමුත් අම්මා ළමයට මොනවත් අඩුපාඩුවක් වෙන්න ඉඩ දීලා නෑ.
දැන් ළමයත් මහා හිතුවක්කාරයෙක් වෙලා. ඉස්කෝලේ යන්නේ දවසක් ඇර දවසක් ලු. ආශ්රය කරන්නේ රස්තියාදුකාරයෝලු කුඩුකාරයෝලු. අම්මට තාත්තටත් කුණුහරපෙන් බනිනවලු
ළමයාගේ අම්මා මගෙන් ඉල්ලනවා මේ ලමයව පරිවාසයට දාලා දෙන්න කියල.
මම බැලුවේ වෙන විකල්පයක් නැතිවෙයිද කියල. අවුරුදු 14ක් කියන්නේ මුගේ ජීවිතේ තාම එහෙමමයි.
කොහෙහරි නවත්තගෙන වෘත්තීය පුහුණුවක් දෙන ආයතනයක් වගේ දෙයක් උඹල දන්නවද? කාලසටහනකට වැඩකරවන, මූව නිකන් පුනුරුත්තාපනය කරන්න පුළුවන් තැනක්. Military School කියල තියෙන්නේ වෙන රටවල. ලංකාවෙත් කොතලාවල ඇකඩමියේ මෙහෙම තියෙනවා ඒත් මුට තාම 14යි නේ
නැත්තන් වෙන මොනවහරි හොඳ idea එකක් මතක් වෙන්නේ නැද්ද උඹලට?

මම බලන්නේ පොලිසියයි නීතියයි ගාවගන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියල. ඔය තාත්තට හිරෙත් ලගින්න වෙනවා නීතිය හරහා දෙයක් කරන්න ගියොත්. එහෙම කරොත් එක ප්රශ්නේ දෙක වෙයි කියල හිතෙනවා මට
hamudawata giya wage thama